IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හඳුනාගැනීම හිසෙන් පමණයි

එක සමාන හැඩරුව ඇති චීනයේ සිවු නිවුන්දරුවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ මවුපියෝ උපක‍්‍රමයක් යෙදුහ. එම දරුවන් පාසලට ඇතුළු කරන්නට පෙර ඔවුහු කරණවෑමියකු ළඟට රැගෙන යනු ලැබූහ. ඔවුන්ගේ හිසේ වෙන් වෙන් වශයෙන් අංක පෙනෙන සේ කෙස් කැපූහ.  



අදහස් (0)

හඳුනාගැනීම හිසෙන් පමණයි

නදී Monday, 10 September 2012 06:42 AM

ගොඩක් හොද වැඩක් මේක. (නි)

:       0       0

හසිත් Sunday, 09 September 2012 04:04 PM

චීනය ගැන වැඩිය කතා කරොත් ඉන්දියාවට තරහා යයි...(ස)

:       0       0

පනා‍ගොඩ Sunday, 09 September 2012 03:57 PM

දැන් ඉන්න සමහර ළමයි දෙමාපියන් අදුරන්නේ නැති කොට මෙහෙම කරන්න වෙනවා....(ස)

:       0       0

නසාර් Sunday, 09 September 2012 04:41 PM

මානව හිමිකම් උල්ලංඝනය කරලා. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 09 September 2012 04:57 PM

4 දෙනාම සූරයෝ වෙන්න ඇති..(ස)

:       0       0

සවිත්‍ර Sunday, 09 September 2012 05:00 PM

ඒකත් නියම වැඩේ. (නි)

:       0       0

අනුර Sunday, 09 September 2012 05:33 PM

දකින්නත් ආසයි. (නි)

:       0       0

අනුර Sunday, 09 September 2012 05:26 PM

නියමයිනේ. (නි)

:       0       0

උදිත් Sunday, 09 September 2012 05:36 PM

මේ ළමයින්ට යාලුවොත් 1,2,3,4 කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 09 September 2012 05:38 PM

දෙමව්පිටන්ට‍ නිවුන් දරුවන් ලැබීම සුන්දර වූ කරදරයක්...(ස)

:       0       0

සාරංග Monday, 10 September 2012 08:20 PM

3 වෙනියා වැරදියි (දී)

:       0       0

මහේෂ් Monday, 10 September 2012 09:09 AM

නලළේ පොට්ටු තිබ්බනම් මීට වඩා හොදයි....(ස)

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 10 September 2012 09:04 AM

දරු සම්පත තරම් වටිනා සම්පතක් කො‍හිද මේ මිහිපිට..(ස)

:       0       0

හේමන්ත Sunday, 09 September 2012 06:05 PM

වෙන ක්‍රමයක් තිබුණේ නැද්ද? පවු පැටවු ටික. දකිනකොට දුකයි. (නි)

:       0       0

ෆයිසාර් Monday, 10 September 2012 09:42 AM

අඳුරගන්න බෑ...(ස)

:       0       0

පද්මි Monday, 10 September 2012 09:51 AM

අපූරු ආදර්ශයක්, ; මේ නිසා දැන් ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න පුළුවන්...චීනයේ එක පවුලක 1 ළමයයි හදන්න පුළුවන්. මේ දෙමාපියන්ට මෙය විශාල සම්පතක්‍‍....(ස)

:       0       0

මනුක සෞදි අරාබිය Sunday, 09 September 2012 06:53 PM

නරකම නැහැ මේ වැඩෙත්, බලන් ගියහම. (නි)

:       0       0

අමරා Sunday, 09 September 2012 08:56 PM

චීනුන් හපනුන් වගෙයි. (නි)

:       0       0

මධු Tuesday, 11 September 2012 01:14 AM

පච්ච හතරක් කොටන්නනේ තිබුණේ. (නි)

:       0       0

සේනානායක Sunday, 09 September 2012 10:49 PM

පොඩ්ඩක් මාරු වුණහම මොකෝ? ඔක්කොම එක තාත්තාගේ පුත්තුනේ. (නි)

:       0       0

මිහිර Monday, 10 September 2012 12:14 PM

ලස්සනයි. ඒත් මීට වඩා වෙනස් විදියක් කල්පනා උනේ නැති එක ගැනයි දුක...(ස)

:       0       0

ලක්ෂ්මන් Monday, 10 September 2012 01:16 AM

හරිම අගෙයි .පිළිවෙල හොඳයි , වැඩේ කර ඇති පිළිවෙල මෙහෙමයි. හොඳට බලන්න.. හතරෙන් 1ක් අඩු කරාම තුනයි‍ . තුනෙන් එකක් අඩු කරාම 2 යි. නියමයි චීනා...(ස)

:       0       0

සුභාෂිනී Monday, 10 September 2012 01:50 AM

මොනවා කරන්නද දරු‍වනේ ,ලොකු වෙලා කොණ්ඩා මෝස්තර වලින් ඔයාලා හදුනාගන්න පුළුවන් වෙනකම් ඔහොම යන්...(ස)

:       0       0

භාග්‍යා Tuesday, 09 October 2012 07:38 PM

මධූ කිවුවා වගේ පච්ච හතරක් අත් වල කොටන්නයි තිබුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site