හදවත් සැත්කමකට ආධාර ඉල්ලා පුවත්පතක පළ වූ දැන්වීමක් ඔස්සේ පොල්පිතිගම කුඩුකුලාවේ එම් ජී පීරිස්හාමි මහතා සොයා ගිය පුද්ගලයකු ඔහුගේ රපියල් විසි පන්දහසක් වංචා කළැයි පොල්පිති ගම පොලීසියට පැමිණිලි කර ඇත. එතර පිහිටි තම සමාගමෙන් ඔහුගේ සැත්කමට රුපියල් ලක්ෂ දෙකහමාරක් දෙන බව පවසා ලියාපදිංචි ගාස්තු වශයෙන් එම මුදල අවස්ථා තුනකදී ලබාගෙන ඇත. මෙවැනි දේ ගැන කල්තියා දන්වන්නේ නම් මහජනතාව මෙවැනි වංචාවන්ට අසුනොවන බව පොලීසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හදවත් ලෙඩාගෙ සල්ලිත් වංචා කරයි
මොහොමඩ් Sunday, 21 October 2012 06:16 PM
මනුෂ්‍ය රුවින් සැරිසරන තිරිසන්නු. (නි)
ශාන්ත ලාල් Monday, 22 October 2012 10:32 AM
මේක නම් උල තියන්න වටින වරදක් (නි)
යොහාන් Sunday, 21 October 2012 06:39 PM
අලුත්ම සැළසුම් ලොවට හදුන්වා දෙන්න එපා. (නි)
දයා-සවුදි Sunday, 21 October 2012 06:53 PM
මෙවැනි අපරාධකරුවන්ට වැහි නැති හෙණ ගහනවා. (නි)
හේමන්ත Sunday, 21 October 2012 07:05 PM
මේ මිනිසා අපාගත වියයුතුයි. පවු අසරණ මිනිසාගේ සල්ලි. (නි)
ස්වර්ණ Monday, 22 October 2012 11:23 AM
මේක අනිත් අයටත් හොඳ පාඩමක් (ස)
චන්ද්‍රසිරි Sunday, 21 October 2012 07:37 PM
පවු අසරණය මහජනය දැනුවත්ව ඉන්න ඕන (අ)
දිනේෂ් Monday, 22 October 2012 12:06 PM
තිරිසන්නු තව හොඳයි(ස)
ලලිත් කුවේට් Sunday, 21 October 2012 07:56 PM
තන්හාය ජායතී සෝකෝ. වැඩපුර කන්න ගියාම ඔහෝම වෙනවා. ඇ මනුස්ස හොරකම් කළේ නැහැනේ. මහා විසාල බොරු පොරොන්දු දීලා ඉල්ලාගෙන ගියා. දැන් පැසුතැවිල පලක් නැහැ. කලින් උගන්වල තියෙන්නේ පොඩි ළමයි නෙවේනේ. (අ)
මනම්පේරි Monday, 22 October 2012 12:31 PM
හදවත් නැති තිරිසනෙක් හදවත් රෝගියෙකුට කල විශාල අපරාධයක්..(ස)
නන්දි Monday, 22 October 2012 12:40 AM
මදෑ ඔයින් ගියා. (නි)
චතුල වෙරෝනා Monday, 22 October 2012 02:27 PM
තිරිසන් සමාජයෙන් මිනිස්සුන්ට ගෑලවීමක් නෑ.(ස)
චානක Monday, 22 October 2012 03:14 PM
සිල්වා විතරක් නෙමෙයි හදවතත් ගලවා ගනීවි පුළුවන්නම්(ස)
දර්ශන Monday, 22 October 2012 07:55 AM
මේ වංචාකරුවා කොටු කරගන්න ක්‍රමයක් නැද්ද ?? අනිත් අයත් මේවගේ අය ගැන පරිස්සමින් ...පුළුවන්නම් පොලීසියට ඔත්තුවක් දෙන්න (ස)