IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හදවත් රෝගියාට පිළිකා නාශක බෙහෙත් දීලා

වෛද්‍යවරයා විසින් හදවත් රෝගියකුට නිර්දේශ කළ බෙහෙතක් වෙනුවට පිළිකා නාශක බෙහෙතක් රෝගියකුට නිකුත් කිරීමෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයට පත් කළ බවට වරද පිළිගත් පුංචි බොරැල්ලේ යෝක් ෆාමසියේ හිමිකරු නන්දිත ප්‍රියදර්ශනට හා භද්‍රා ජයවර්ධන ඖෂධවේදිනියට මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රශන්ත ගොඩවෙල මහතා රුපියල් එක් ලක්ෂ පන්දහසක දඩයක් නියම කළේය.

හිමිකරුට නියමවූ දඩය රුපියල් 80,000 කි.

ගම්පහ පහළ යාගොඩ කාන්ති කුසුමලතා මහත්මිය පැමිණිලි කාරියයි. කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ ප්‍රතිකාර ලැබූ තම සැමියාට විශේෂඥ වෛද්‍ය වසන්ත කුමාර මහතා නියම කළ බෙහෙත් තුන්ඩුව පසුගිය නොවැම්බර් 14 වැනිදා බොරැල්ලේ එම ෆාමසියට ගෙන ගිය බවත් ඊවාබ්‍රැඩින් නම් බෙහෙත වෙනුවට මෙතොට්‍රැක්සේට් නම් පිළිකා නාශක බෙහෙත දී ඇති බවත් එයින් රෝගියා දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්වූ බවත් පැමිණිල්ල ඉදිරිපත් කරමින් විළවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා හා පරීක්ෂක සී.එස්.ගුරුසිංහ මහත්වරු අධිකරණයට කීහ.



අදහස් (0)

හදවත් රෝගියාට පිළිකා නාශක බෙහෙත් දීලා

රොබින් Thursday, 18 December 2014 01:07 PM

බෙහෙත් හලේ නම ප්‍රසිද්ධ කල එක අනිකුත් රෝගීන්ට සේවයක්. (ර)

:       0       0

සමන්ති Thursday, 18 December 2014 01:31 PM

මේගොල්ලන්ට බෙහෙත් තුණ්ඩුව කියවාගන්න බැරි වෙන්න ඇති. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 December 2014 10:26 AM

වැඩේ නම් ඉක්මනටම අහල දඬුවම් කරලා තියෙනවා අපේ ප්‍රණාමය ! ලෙඩාට වන්දියක් නැති එ්කට නම් කනගාටුයි ? (නදී)

:       0       0

මාලි Thursday, 18 December 2014 11:24 AM

මහේස්ත්‍රාත් රශාන්ත ගොඩවෙල මහතාට අපගේ ප්‍රනාමය. බලපත්‍රයත් තහනම් කළා නම් වඩාත් හොදයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 776 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site