2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හීත්රෝ පන්සලේ කඨින පිංකම
චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 01:58 PM
සම්මා දිට්ඨි - නිවැරදි දැකීම (ස)
ආනන්ද පිටබැද්දර Wednesday, 24 October 2012 08:26 AM
මේ වස් කාලෙයි නොපමාව පිං කර ගන්න බැතිමතුනි දෙලාව සුගතිය සාර්ථක කර ගන්න (ස)
සුමිත් Monday, 29 October 2012 12:00 AM
මෙම පිංකමට මමත් සහභාගි වූණා. මෙදින තිබුණේ භේසජ්ඣ පූජාවක්, කඨින පිංකම නිමිති කරගෙන අගෝස්තු මස 1 සිට සෑම සෙනසුරාදාවකම මෙම විහාරයේ පිංකම් සිදුකරනවා. කඨින පිංකම තියෙන්නෙ නොවැම්බර් මස 24 අටවිසි පූජාවක් සිදුකර 25 සංඝික දානයක් පිරිනමනවා. පිටරටක පිංකම සිදුකළත් කඨින පෙරහැරක් පවත්වා චීවරයත් පන්සලේදීම මහලා පිළියෙල කරලා පූජාකරනවා. (නි)
චතූ Wednesday, 24 October 2012 09:27 AM
වස්සාන කාලෙට කරන ලොකුම පිංකම කඨින චීවර පූජා පිං කමයි මෙය මහා ආනිසංස ඇති පිංකමක් මේ වගේ පිංකං දැකලා හිතෙන් හරි ලබන පහන් බව සංසාරෙන් එතෙර වෙන්න හේතුවේවා, නිවන් දොර විවර වේවා.......සාධූ සාධූ සාධූ (ස)
මනෝහරන් Wednesday, 24 October 2012 10:29 PM
ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය.... (නි)
කුමාර Wednesday, 24 October 2012 11:07 PM
බුදු සසුන බැබලේවා
ශ්‍රිරානි Wednesday, 24 October 2012 10:33 AM
කඨිනය කැපකරල පවරන්න නම් මේ තුන් නමට විතරක් බැහැ. අඩුම වශයෙන් පස්නමක් වත් ඉන්න ඔන. මේ හාමුදුරුවරු වස්වසලා තිබෙන්නේ මාසෙකට කලින් කඨින පිංකමත් මාසෙකට කලින්. ලංකාවේ හාමුදුරුවරු වස්වැසුවේ මේ පාර නිකිණි පෝයට ඒකයි ලංකාවේ තවම කඨින පිංකම් නැත්තේ. ලංකාවේ පින්වතුන්ට ලබන 29 වෙනිදායින් පස්සසේ තමයි කඨින පිංකම් ලැබෙන්නේ (ස)
ඉන්දික Wednesday, 24 October 2012 01:37 PM
ශ්‍රියාණි, ඒ අය පිටරටක ඉදලා පුලුවන් විදියට මෙහෙමවත් දෙයක් කරපු එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ. (නි)