තමිල්නාඩුවේ විශේෂ සිර කඳවුරු දෙකක රඳවාගෙන සිටි ලාංකික සරණාගතයින් හත්දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. කොටි ත‍්‍රස්ත කි‍්‍රයාවලට හවුල්වී ඇතැයි සැකපිට මොවුන් හත්දෙනා චෙන්ගල්පේට් සහ පුනමලි යන කඳවුරුවල වසරකට වැඩි කාලයක් සිටියහ. ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් වලට හවුල් යැයි සැකපිට තවත් ලාංකිකයෝ හතළිස් දෙදෙනෙක් එම කඳවුරුවල සිටිති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හතක් නිදහස් තව පිරිසක් ඇතුළේ
අමිල කටුනායක Thursday, 30 August 2012 07:05 PM
පුනරුත්තාපනය කරලා අපෙත් නිදහස් කරනවා. (නි)