කාන්තා හා පිරිමි කොණ්ඩා මෝස්තර ආසියා තරග වලින් වසර කිහිපයකට ශුරයා වූ ගම්පහ නිලංක රංගජීව (25) තව තවත් ජගත් තරගවලට ඉදිරිපත් වීමට යයි. ඔහු කාන්තා කොණ්ඩා මෝස්තර ඉසව්වෙන් අසියා ශූරයා විය. පිරිමි කොණ්ඩා මෝස්තර අංගයෙන් හතර වැනියා විය. දැනට ඉතාලියේ වෙරොනා නුවර ජිවත්වන රංගජිව ප්‍රථමයෙන් 2007 වර්ෂයේ දී ආසියා පැසිපික් කලාපීය තරගාවලියට මුලින්ම ඉදිරිපත් විය. 2010 දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ලෝක රූපලාවන්‍ය හා කොණ්ඩා මෝස්තර තරගාවලියට සුදුසුකම් ලැබ එයට සහභාගී වීම සඳහා පැරිස් නුවරට පැමිණ ඊට සහභාගී නොවී ඉතාලියට පැමිණීම පිළිබඳව දුක්වන බව රංගජිව කියයි. මේ වනවිට නීත්‍යානුකූල නොවන අයුරින් ඉතාලියේ ජීවත් වුවත් සැප්තැම්බර් 15 වැනි දායින් පසුව ඉතාලි නව රජය මගින් නීත්‍යනුකූල නොවන පුද්ගලයන් නීත්‍යනුකූල කිරීම සඳහා ගෙන එන නව නීතිය යටතේ රැඳී සිටීමේ අවසර පත්‍රය ලබා ගත් පසු 2014දී නැවතත් පැරිසියේ ලෝක රූපලාවණ්‍ය හා කොණ්ඩා මෝස්තර තරගයට ඉදිරිපත් වීමට රංගජීව බලාපොරොත්තුවෙන් සිටී.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හැඩ ගන්වන්නමයි හිත
සමිත් Wednesday, 01 August 2012 05:53 PM
මගේ හෘදයාංගම සුභ පැතුම්! (නි)
අජන්ත Sunday, 29 July 2012 06:47 PM
126 දැනට බලලා තියෙනවා. කවුරුත් කිසිම ප්‍රතිචාර දලා නැහැනේ. (අ)
අනුර Sunday, 29 July 2012 08:22 PM
සුභ පතමි (අ)
සෑම් Sunday, 29 July 2012 09:18 PM
ඔබට ජය (අ)
වසන්ති Monday, 30 July 2012 01:59 PM
සුභ පැතුම.....(ස)
සුනිල් වෙරෝනා Sunday, 29 July 2012 10:58 PM
ඔබ ඇති දක්ෂයෙක් බව අපි නම් දන්නවා . ජය වේවා . (දී)
චමිල Monday, 30 July 2012 12:31 AM
නියමයි !!! වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්....(ස)
චාමි Monday, 30 July 2012 03:25 AM
සුභ පැතුම්...(ස)
අමිල කටුනායක Monday, 30 July 2012 03:21 PM
ලංකාවේ කොල්ලෙක්නේ.....ජය වේවා !!! (ස)
ප්‍රභාත් Monday, 30 July 2012 08:55 AM
නියමයි නිලංක .....සුභ පැතුම්....(ස)
ගයාන් Monday, 30 July 2012 09:06 AM
එලම තමයි....(ස)
ලාල් පෙරේරා Monday, 30 July 2012 09:19 AM
මගෙන් උණුසුම් සුභ පැතුම්....සදා ජය...(ස)
ලාල් පෙරේරා Monday, 30 July 2012 09:21 AM
නියමයි.....(ස)