හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නවලෝක රෝහලෙන් අලුත්කඩේ අධිකරණයට රැගෙන යනු ලැබීය. සුදු කොඩි නඩුව වෙනුවෙන් ඉදිරිපත් කළ ඇපෑල ඉවත් කර ගැනීමේ කටයුතු වෙනුවෙන් ඔහු රැගෙන යන්නට ඇතැයි අපේක්ෂා කෙරෙයි. ෆොන්සේකා ඔවුන් මැදින් බන්ධනාගාර රියට රැගෙන ඒම ඉතා අසීරු කාර්යයක් විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හිටපු හමුදාපති අලුත්කඩේ
රෝහිත Monday, 21 May 2012 07:15 PM
රට බේරාගත් විරුවණි ඔබට දීර්ඝායු.
අමිල කටුනායක Monday, 21 May 2012 02:10 PM
ලෝකයේ හොඳම හමුදාපති..
සුනිමල් Monday, 21 May 2012 02:10 PM
නියම වීරයා
චන්දන Monday, 21 May 2012 02:17 PM
ලෝකේ හොදම ජනාධිපතිත් අපේ
බබා Monday, 21 May 2012 02:40 PM
දූශිතත් දේශද්‍රොහී බටහිර බලවේග වලත් ජාතිවාදී දේශීය බලවේග වලටත් නොවැටී ත්‍රස්තවාදීන් විනාශ කලාක්මෙන් දූශිත දේශපාලුවනුත් විනාශ කර මේ රට ඉදිරියට ගෙනයාමට හැකි දේශපාලන බුද්ධියක් ලැබේවායි එක සිතින් පතමි.)
විජේ Monday, 21 May 2012 03:45 PM
ලෝකයටම එකයි. අපේ SF