IMG-LOGO

හිටපු මහ ඇමතිට බිරියට ඇප

මීතොට මුල්ලේ ඉඩමක අනවසර පදිංචි කරුවන් ඉවත් කර ඉඩම බාර දෙන බව කියමින් රුපියල් ලක්ෂ 640 ක් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර හිටපු මහ ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිය මොරීන් ස්ටෙලාට කොළඹ මහ අධිකරණය අද (08) ඇප නියම කළේය. රුපියල් දස ලක්ෂය බැගින් වූ මුදල් ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 250 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවූන් මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරු මහිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.

මෙම මුදල් ගැනීමට සම්බන්ධ තවත් සැක කරුවෙු වන දෙහිවල ව්‍යාපාරික හරීෂ් කුමාර් චෝදනා 15 ක් යටතේ නඩුවට මුහුණ දෙයි.

සම්පත් වඩුගේ සුරංජන් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස්ට තර්ජනය කර මෙම මුදල් ලබා ගෙන ඇතැයි ද කියති.

 



අදහස් (0)

හිටපු මහ ඇමතිට බිරියට ඇප

සුසන්ත Thursday, 09 June 2016 01:31 AM

ජනතාවනි, අාපහු වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට මෙයාව අරින්න. ඔයගොල්ලට හොඳට සළකයි. (නි)

:       0       0

උපාලි Wednesday, 08 June 2016 01:02 PM

කතා කරන්නේ නම් මහා ශුද්ධවන්තයෝ වගෙයි. වැඩ කිඩ නම් ඔහොම තමයි. (ර)

:       0       0

චන්න Wednesday, 08 June 2016 01:38 PM

එ්ක තමා ප්‍රසන්නගේ හුලන් ටිකටික බහින්නේ. දැන් ඉතින් මෛත්‍රී ළඟට බඩගාගෙන යයි. රණතුංගලා සේරම එකයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 87 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 672 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site