රක්වාන ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ උපතිස්ස ද සිල්වා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද (26) අභාවප‍්‍රාප්ත විය.
හැට අටවන වියේ පසුවු උපතිස්ස මහතා දෙදරු පියෙකි. රක්වාන ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායවරයා ලෙසද ඔහු කටයුතු කැරිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.