IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිටපු ප්‍රා මන්ත්‍රී ගංජා විකුණයි

ගංජා පැකට් 25ක් සමග හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රත්නපුර බටුගෙදරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඔහුගෙන් ලත් තොරතුරු අනුව තණමල්විල සිට රත්නපුරයට ගංජා ගෙන එන නියෝජිතයෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.

රත්නපුරයේ ගංජා පැකට්ටුවක වීදි මිල රුපියල් 250කි.

 



අදහස් (0)

හිටපු ප්‍රා මන්ත්‍රී ගංජා විකුණයි

අතුර Thursday, 14 March 2013 03:31 PM

ලබන පාර මෙයා මීට වඩා හොඳ තැනකට ඒවි .මේව තමයි සුදුසුකම්.(ස)

:       0       0

එන්එස්ජේ පෙරේරා Friday, 15 March 2013 07:13 AM

හෙට අනිද්දා ගංජා විකුණන අය ප්‍රාෙද්ශයි සභාවෙ ඉන්නවා කියයි..(නු)

:       0       0

නෙතුමි Friday, 15 March 2013 08:44 AM

මෙන්න අපේ ජනතා නායකයෝ! (නි)

:       0       0

රත්නායක Friday, 15 March 2013 10:48 AM

හිටපු මන්ත්‍රීලයි, දැන් ඉන්න මන්ත්‍රීලයි වැඩි දෙනෙක් දැන් කරන්නේ ඕක තමයි. (නි)

:       0       0

ෂිරාශ් Thursday, 14 March 2013 11:49 AM

මේකෙන් තේරුම් යන්නේ ප්‍රාදේශීය සභා වල ඉන්නේ මොනවගේ පුද්ගලයොද කියන එක නේද? (නි)

:       0       0

බර්නාඩ් Thursday, 14 March 2013 11:48 AM

පරණ ජොබ් එකද දන්නෙ නෑ (ස)

:       0       0

නාරද Thursday, 14 March 2013 12:13 PM

අධ්‍යාපන සුදුසුකම් දේශපාලනයට නොබලන නිසා මේ දේවල් අරුමයක් නෙමෙයි. (නි)

:       0       0

සදුන් Thursday, 14 March 2013 12:16 PM

අමතර ආදායමකට වෙන්න ඇති (දී)

:       0       0

ගයන්ත Thursday, 14 March 2013 12:23 PM

වාස් මහත්තයා ගියා විතරයි ආයෙමත් කට්ටිය වැඩ පටන්ගෙන වගේ (ස)

:       0       0

කුමාර Thursday, 14 March 2013 12:19 PM

ලොකු ලොකු ඇමතිලාත් විකුණද්දී ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් විකුණුවහම මොකද? (නි)

:       0       0

සමන් Thursday, 14 March 2013 01:19 PM

මෙයාට ස්ව්‍යං රැකියා ප්‍රවර්ධන තනතුරක් ලබාදීමට සුදුසුයි

:       0       0

වරුණ Thursday, 14 March 2013 01:45 PM

ප්‍රාදේශීය සභා හරහා තමයි දැං මේවා බෙදා හරින්නේ..!(නු)

:       0       0

නිත්‍යා Thursday, 14 March 2013 02:01 PM

ටික දවසකින් නිදහස් වේවි. (ස)

:       0       0

වීරසේකරගේ එම්.කේ. Thursday, 14 March 2013 11:53 PM

කාගේ කවුද කියලා වැඩක් නැහැ වැඩේ වැරදියි..!(නු)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 14 March 2013 02:11 PM

මෙවන් යහපත් ව්‍යාපාර හැර මේ අය මොනවා කරන්නද?(නු)

:       0       0

ජානක. Thursday, 14 March 2013 02:21 PM

දැං එයාලට සල්ලි හොයන්න මේවගේ දේවලුත් කරන්න වෙනාවද?(නු)

:       0       0

රූපවති Thursday, 14 March 2013 02:43 PM

රෑට පොල් කඩනවා දවල්ට ගංජා විකුණනවා. අනේ මන්දා (අ)

:       0       0

එරංග Thursday, 14 March 2013 02:49 PM

හෙඩිම වෙනස් කරානම් හරි (ස)

:       0       0

නිල්මිණි Thursday, 14 March 2013 02:50 PM

ඕක දැන් දේශපාලනයේ මූලික සුදුසුකමක්නේ. (නි)

:       0       0

කුරුවිට Thursday, 14 March 2013 03:03 PM

මොන ප්‍රාදේශීය සභාවෙද ? නම, ගම මොකද්ද ? (ස)

:       0       0

ඩයස් Friday, 15 March 2013 04:55 AM

මේ වගේ අයවව පොටෝ එකත් සමග ප්‍රසිද්ධ කරන්න ඕනෑ. එතකොට ආයි මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ. එහෙම වෙනකොට වැරදි කරන්න ඉන්න අයත් බයවෙලා වැරදි කරන්නේ නැහැ. රට හදන්න පුලුවන් එතකොටයි . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site