IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති ලේකම්ගේ රට යන අවසරය ඉවතට

 

 

මනෝප්‍රිය ගුණසේකර

හිටපු ජනපති  ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට  අවසර ලබාදිම අද (29) කොළඹ මහාධිකරණ  විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය.

ලලිත් විරතුංග මහතා මේවන විට චෝදනාවට වරදකරු වී ඇති පුද්ගලයකු හෙයින් එවැනි අයකුට විදේශ  ගත විමට අවසර  ලබාදීමට  නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළේය.



අදහස් (12)

හිටපු ජනපති ලේකම්ගේ රට යන අවසරය ඉවතට

Ruwan Monday, 29 January 2018 06:31 AM

මොහු කල වරදට ලබන මස 10ට ප්‍රථම අත්අඩංගුවට ගැනීමෙන් බේරීමටයි මේ උත්සාහ කරන්නේ. මතකයිනේ උසාවියේ කලන්තේ දාලා බබෙක් වගේ වැටුණු හැටි. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට පව්...

:       1269       2574

sampath pathirana Monday, 29 January 2018 06:48 AM

එතකොට අර්ජුන් මහේන්ද්‍රන් රටින් ගිය එක.. ගැන මොකද කියන්නේ?

:       385       418

Nuwan Monday, 29 January 2018 07:35 AM

රටක හිටි ඉහළම පරිපාලන නිලධාරියා රජයේ සේවකයා ආයතන සංග්‍රහය බල්ලට දාලා වැරදි කරලා දැන් මෙවැනි බොළඳ වැඩ කරලා නීතියෙන් ගැලවෙන්න හදනවා නම්, එවැනි රටකට කුමන සෙතක්ද? සෙසු රජයේ නිලධාරීන් ගැනත් සාධාරණ සැකයක් ඇතිවෙනවා.

:       279       333

ranjith Monday, 29 January 2018 07:43 AM

දේශපාලනයට නිලධාරීන් මහජන මුදල් නාස්ති කළ යුතුයිනේ... නේද? මේවා හොඳ පාඩම් කාටත්...

:       4       62

chamal Monday, 29 January 2018 07:52 AM

මේකටත් පිණ්ඩපාතේ වඩිමුද?

:       221       208

kasun Monday, 29 January 2018 07:57 AM

පිණ්ඩපාතේ ගිය සල්ලි වලින් වෙන්න ඇති..

:       148       213

rohana kumara mendis Monday, 29 January 2018 09:11 AM

මෙතුමා වැරදි කාරයෙක් නෙමේ. වරද කලේ හිටපු ජනාධිපතිවරයායි. සිල් රෙදි බෙදන්නත් කටයුතු කළා. අතිගරු විධායක කෙනෙක් කියපුවාම නොකර උන්නානම් මොකද වෙන්නේ? වරද කරපු කෙනා එළියේ...

:       0       74

Hafeel Monday, 29 January 2018 09:15 AM

අද, හෙට රනිල්-මහින්ද හදිසි සාකච්ඡාවක් බලාපොරොත්තු විය හැකියි...

:       0       36

පිටිගල මිලානෝ Monday, 29 January 2018 09:41 AM

හිටපු නායකයා හදපු ටීම් එකේ ඉත්තෝ තමයි මේ. ඔක්කොම හොරු..!

:       157       209

BamunuarachchiMonday, 29 January 2018 12:56 PM

දැන් නායකයා හදපු ටීම් එක සෙල්ලම පටන් ගන්න කොටම අවුට් නේද? හොරට සෙල්ලම් කොරන්න හරියට සෙල්ලම් කරනවට වඩා සෙල්ලම ගැන දැනගෙන හිටින්න ඕනේ. දැන් ඉන්න නායකයාට හරියට වැඩ කරන්නත් බැහැ හොරට කරන්නත් බැහැ. බැරිකම රෙද්දපල්ලේ වැක්කෙරෙනවා.

:       1       8

Ajith NissankaMonday, 29 January 2018 05:45 PM

මේ මහත්තයා කියන්නේ පරණ හොරු අලුත් හොරුන්ට වඩා දක්ෂයී කියල! ඒකනම් සහතික ඇත්ත!

:       0       0

naradha Monday, 29 January 2018 10:30 AM

මේ රජයේ සේවකයින්ට වඩා, වැරදි දේ කිරීමට නියෝග දුන් දේශපාලකයින් මේවට වග කිව යුතුයි.

:       8       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site