නිමන්ති රණසිංහ
ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගෙන රජයේ මුදල් ලක්ෂ 175 ක් වංචා කිරිමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ජනපති අතිරේක ලේකම් කේ.ඩී.ගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය.
රුපියල් 50,000 මුදල් හා ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප 2 ක් ඔහුට ඇප නියම කැරිණි.
දෙවැනි සැකකරු වු ජනපති ලේකම් කාර්යාලයේ හිටපු ගණකාධිකාරි එල්.ජි.ගුණරත්න මහතාගේ ඇප අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හිටපු ජනපති අතිරේක ලේකම්ට ඇප
Rohana Thursday, 08 February 2018 08:59 AM
වංචාව මුදල් ලක්ෂ 175 ක්. රුපියල් 50,000 මුදල් ඇපය. අන්ත දූෂිත රටක අධිකරණය ප්‍රතිසංස්කරණය කලයුතු කාලය ඇවිත්..
sirimal Thursday, 08 February 2018 09:01 AM
අතිරේක ලේකම්ට ඇප ලැබුනා වගේද හිටපු කෙනාගේ ඇපෙත් නැති වුනොත්.
Hafeel Thursday, 08 February 2018 09:17 AM
හැම සිද්ධියකදීම අණ දීපු අය තාම නිදැල්ලේ.
සතයපාල Thursday, 08 February 2018 10:42 AM
අනේ මන්දා මාව කරකවලා අත ඇරියා වගේ ඇප මුදලේ ගාන ඇහූවම. ලක්ෂ 175කට 50000 සාධාරණ ඇප මුදලක් තීරණය කරන්න වෙන විදියේ ක්‍රමයක් හැදුවානම් හරී.