මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහලේ විභාග ශාලාවකදී දස හැවිරිදි දැරියක කෙළෙසූ බව කියන හිටපු ගුවන් භටයකු වන කේ.ජී. බුද්ධික නුවන් කුමාර ද විභාග ශාලා සම්බන්ධීකරණ නිලධරයා ඇතුළු පස් දෙනකු ද ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කළ මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය නුවන් කුමාර හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පසුවට කල් තැබුවාය. දැරිය තවමත් රෝහලේ ප‍්‍රතිකාර ගැනීම ඊට හේතුවයි. මේ අතර දැරිය කෙළෙසූ පුද්ගලයාට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන්නැයි මාතර කාන්තා පිහිට ආයතනයේ මෙහෙයැවීමෙන් පන්සියයක් පමණ කැන්තාවෝ මාතර ජයසූරිය ක‍්‍රීඩාංගනයේදී උද්ඝෝෂණයක් කළහ.

2025 නොවැම්බර් මස 04
69
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු ගුවන් භටයා යළි රිමාන්ඞ්
ආර්.ඩී. දිසානායක Thursday, 15 September 2011 01:17 PM
රජකාලේ දඬුවම් දෙන්න ඹ්නෑ