IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හිටපු කොටි දෙන්නෙකුට නඩු

හමුදාවට ඔත්තු සැපයීයැයි කරුණා පාර්ශ්වයේ සිව්දෙනකු 2004 ඔක්තෝබරයේ වැල්ලවත්තේදී ඝාතනය කිරීමට තැත් කළැයි සැකපිට ශාන්ත දේවන් හා කොමාහන් යන දෙදෙනාට එරෙහිව මහාධිකරණයේ නඩු පවරයි. ඔවුන් නිව්ටන් නම් කොටි නායකයා සමග එක්ව එම සිව්දෙනා මරා දැමීමට තැත්කළැයි චෝදනාපත්‍රයේ සඳහන් වෙයි.



අදහස් (0)

හිටපු කොටි දෙන්නෙකුට නඩු

චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:25 PM

ඕවට නඩු දාන්න ඕනි නෑ‍‍‍.....(ස)

:       0       0

බණ්ඩා Sunday, 16 September 2012 02:35 AM

මධු එයා මැරිලා ගොඩක් කල්.. ඇයි මේ එයා ගැන කතා..!!(නු)

:       0       0

මධු Saturday, 15 September 2012 02:01 PM

ප්‍රභාකරන් කියලා තියෙනවා සිංහලයාට හැමදේම මතක තියෙන්නේ පැය විසිහතරයි කියලා.. (නු)

:       0       0

ලලිත් Sunday, 16 September 2012 08:55 AM

නඩු දාල මොනවා කරන්නද (දී)

:       0       0

සමන් Saturday, 15 September 2012 06:17 AM

කරුණා පාර්ශවයේ අයට නඩු, ඒත් කරුණාට ඇමතිකමක්....?? අනේ වාසේ.... (නි)

:       0       0

මාධව Monday, 17 September 2012 01:25 AM

අනේ මන්දා ඉතින්

:       0       0

අමිල කටුනායක Friday, 14 September 2012 09:24 PM

මැරුවේ නැත්නම් පුනුරුත්තාපනය කරන්න...(ස)

:       0       0

මාලා Friday, 14 September 2012 10:08 PM

කොටි හැමෝටම නඩු දාන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 5 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 591 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site