IMG-LOGO

හිටපු එස් ටී එෆ් සෙබළා අලි සොරකමක් මෙහෙයවයි

පින්නවල අලි ඇතුන් ගැන අධ්‍යයනයකට ආ විදේශික පිරිසක් කතරගම සිටි හෝටලය කඩා සොරා ගත් රුපියල් දස ලක්ෂයකට වඩා වටිනා ලැප්ටොප්, අයිපෝඩ් ආදී උපකරණ සොරකම් කළැයි කයින පස් දෙනෙක් මාවනැල්ල පොලීසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඉකුත් 7 වැනිදා සොරකම සිදුවිය. විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලා මේ සොරමුල මෙහෙයවා ඇතැයි කියති.



අදහස් (0)

හිටපු එස් ටී එෆ් සෙබළා අලි සොරකමක් මෙහෙයවයි

ඩයස් Sunday, 21 October 2012 06:22 PM

ලංකාවම කනවා නේද? දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

යොහාන් Sunday, 21 October 2012 06:31 PM

අපේ රටට සංචාරකයෝ ඒවිද (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 03:16 PM

විශේෂ හොර බලකාය වෙලාද? (නි)

:       0       0

දයා-සවුදි Sunday, 21 October 2012 03:34 PM

මොහු මැරෙනතුරු එල්ලා තැබිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site