කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නව අධිකරණ ශාලාවේ නව සිර මැදිරිය අද (8) විවෘත විය. ගිය රජයේ ඇමැතිවරුන් 10 දෙනෙක් පමණ අද ඊට ගොඩවූහ. සැකකරුවන් වැඩි දෙනකුට ඉඩකඩ සහිත මෙම මැදිරිය අලුතින් තනා තිබූ නමුත් අද වන තෙක් ඊට කිසිවෙක් ඇතුළු නොකරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු ඇමැතිවරු උසාවි හිර මැදිරිය ‘විවෘත කරති‘
පිටබැද්දර ජයා Friday, 08 May 2015 01:22 PM
හෙට අනිද්ද වෙනකොට පිරෙයි නේද ? (නදී)
ඇසළ Friday, 08 May 2015 02:06 PM
ඕකට ඉස්සෙලම ඇතුල් කරන්න තිබ්බේ මහා බැංකුවට අධිපති පත් කරපු කෙනයි මුදල් ඇමැතිවයි. (නදී)
ශානුක හේෂාන් Friday, 08 May 2015 03:22 PM
රට හදන්න එන අය උසාවි යනකොට ජනාතාවට යන කළ කුමක්ද ? (නදී)