IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හිටපු අගමැති පුතාටත් රටින් පිටවෙන්න බෑ

ජනපතිවරණ සමයේ ගම්පොළ නගරයේ පොදු අපේක්ෂක කාර්යාලයකට පහරදීම, අයුතු ඇතුල්වීම හා වෙඩි තබා බිය වැද්දීම යන චෝදනාවන්ට මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා හිටපු අගමැති පුත් මධ්‍යම පළාත් මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න ඇතුළු ගම්පොළ නගර සභා මන්ත්‍රීවරු දෙදෙනකුට හා උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටත් ප්‍රභූ ආරක්ෂක නිලධාරියකුටත් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා රටින් පිටවීම තහනම් කර ඇත.

සිද්ධියේ එක් සැකකරුවකුවන සන්ධාන නාගරික මන්ත්‍රී දර්ශන නයන තරංග පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර අනෙකුත් සැකකරුවන් හා වාහන සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

 



අදහස් (0)

හිටපු අගමැති පුතාටත් රටින් පිටවෙන්න බෑ

මලික් Sunday, 18 January 2015 08:49 AM

අනුරාධ මන්ත්‍රී තුමා මස්සිනාගේ ඇඟේ එල්ලිලා හරි බේරේවි. අනිත් මිනිස්සුන්ට තමයි හුලං. (නදී)

:       0       0

ටිරෝන් Sunday, 18 January 2015 09:06 AM

අනේ මහත්වරුනේ (අගමැතිතුමනි)මේ අපේ රට ජාත්‍යන්තරව අපකීර්තියට ලක්කරන්න එපා. ඔබ තුමන්ලා කොහෙට හරි පනියි අපිට මෙහෙ විතරයි (නදී)

:       0       0

යසිරු Sunday, 18 January 2015 09:52 AM

මේත් එක්කම අර කොළඹට වතුර නැති වෙලාවේ මිනිස්සුන්ට බෙදන්න තිබුන වතුර බවුසර නාරාහේන්පිට ගෙදර පිහිනුම් තටාකයට ගෙන්වාගත් නෝනා ට ඒකට බලය ලැබුනේ කොහොමද කියලාත් සොයන්න. (නදී)

:       0       0

සදාජිත් වික්‍රම Sunday, 18 January 2015 09:58 AM

මෙයාලගේ සෙල්ලම් තව අවුරුදු 5 ක් යනකොට බලාගන්න පුලුවන්. (නදී)

:       0       0

ලක්මල් Sunday, 18 January 2015 10:30 AM

අහිංසක පුස් පැටව් (නදී)

:       0       0

අබරන් Sunday, 18 January 2015 12:18 PM

අගමැතිත් එකයි පුතත් එකයි. රටේ හිටියත් එකයි නැතත් එකයි (නදී)

:       0       0

සමන්ති Sunday, 18 January 2015 02:05 PM

මස්සිනා දැන් කාලෙක සිට සම්බන්දයක් නැතිලු. (නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Sunday, 18 January 2015 06:08 PM

කුඩු කන්ටේනර් පිටින් ගෙන්වලා ඒවා නිදහස් කරන්ට ලියුම් දීලත් ඒවාටත් උත්තර දීල බේරුනා වාගේ මෙවරත් බේරේවි ලොකු අයගේ පුත්තු නිසා. යහපාලනය බලමු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site