හැටන් - මහනුවර මාර්ගයේ ගිනිගත්හේන පොලිසියේ සිට බස්නැවතුම්පොළ දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයක් ඉරිතලා නායයෑමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගය වසා දමා ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි.
විකල්ප මාර්ගයක් වශයෙන් ගිනිගත්හේන කොළඹ මාර්ගයෙන් පිවිස මහජන පොළ භූමියෙන් මහනුවර මාර්ගයට පිවිසෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.