IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හැටන් ගාමිණිපුර වැසියෝ ඡන්ද වර්ජනයකට සැරසෙති


 
(රංජිත් රාජපක්ෂ)

හැටන් දික්ඔය නගර සභාවට වසර 40 ක් පුරා ඡන්දය ප‍්‍රකාශ කළ හැටන් ගාමිණීපුර පහළ කොටසේ ඡන්ද දායකයින් 600 දෙනෙක් පමණ මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරිමෙන් වැළකී සිටින බව එම ගම්වැසියෝ පවසති.

එම ගම්මානයේදී අද (30) උදෑසන විරෝධතාවයේ යෙදෙමින් එම ගම්වාසින් පවසනුයේ හැටන් දික්ඔය නගර සභා සිමාවෙන් ඉවත් කර කිලෝ මිටර් 10ක් පමණ එපිටින් වු නොර්වුඩ් ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට ඇතුළත් කර ඇති බවයි.

නිල ඡන්ද පති‍්‍රකා ලැබීමෙන් පසු තමන් ඒ පිළිබඳව දැනගත් බවත් තම නිවස ඉදිරිපිට පදිංචිකරුවන් හැටන් දික්ඔය නගර සභා සීමාවටත් නිවස පිටුපස පදිංචි අය නොර්වුඩ් ප‍්‍රාදේශිය සභාව වශයෙන් කොටිඨාස ක‍්‍රමයට සීමානිර්ණය කිරිම අසාධාරණ බවයි.



අදහස් (3)

හැටන් ගාමිණිපුර වැසියෝ ඡන්ද වර්ජනයකට සැරසෙති

rama Tuesday, 30 January 2018 09:16 AM

අනේ මේක සුළු දෙයක්නේ කොහෙට හරි ඉන්නවා නේ

:       0       0

Hafeel Tuesday, 30 January 2018 11:07 AM

එතම් දේශපාලන්දයෝ පටු අරමුණින් තමන්ගේ පැවැත්ම සඳහා මෙවෙනි කොට්ටාස වෙන් කිරීම නිසා, අහිංසක මිනුස්සු පීඩා විඳිනවා. දේශපාලන්දයන්ට මොන දැනුමද තියන්නේ මේ වැඩ කරන්න?

:       0       0

Bamunuarachchi Wednesday, 31 January 2018 09:57 AM

අන්න කළොත් වැඩක් නියමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site