හංගේරියා ජනරජයේ කතානායක ලැස්ලෝ කෝවර් මහතා අද කහවට පැමිණියේය. සුනාමියෙන් අවතැන්වූවන් වෙනුවෙන් ඉදි කළ නිවාස හා සම්පත් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම මෙම ගමනේ අරමුණයි. ශ්‍රී ලංකාවේ හංගේරියා තානාපති ජෝන්ස් ටෙරෙනියා ද තවත් පිරිසක් ද මෙම ගමනට එක් වූහ.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හංගේරියා කතානායක කහවේ
අරුණ Sunday, 03 February 2013 02:28 PM
මේ මාතෘකාවේ වරදක් පෙනෙන්න නැහැ. (නි)
අරුණ Sunday, 03 February 2013 02:28 PM
කහවුන කතාව ප්‍රවෘත්තිකරණයේ කලාවක්. පාඨකයගේ අවධානය ක්ෂනිකයෙන් ලබාගන්න දරන උත්සාහයක්. වරදක් පෙනෙන්න නැහැ.(නදී)
ගාමිණී Saturday, 02 February 2013 09:29 PM
කතානායකයන් අතරින් හංගේරියානු කතානායකතුමා අපේ රටට වැඩක් කරලා වැඩක් මිස අවැඩක් නොවෙයි.. ගොඩක් පිං... ඔබ තුමාට.. තානාපතිතුමාටත් හංගේරියානු රජයත් (නු)
හිල්මි Sunday, 03 February 2013 03:13 AM
මේව ලංකාවට අළුත් දේවල් නොවෙයි.(නදී)
පුෂ්පා Sunday, 03 February 2013 07:33 AM
මම හිතුවෙ කහ පාට වෙලා කියලා. (නි)
ලලිත්-කටාර් Sunday, 03 February 2013 09:38 AM
මොකද මේ සිරස් තලයෙන් පාඨකයා නොමග යවලා තියෙන්නේ. මමත් පැයක් විතර වතුර ඇතුලේ ඉදලා ගොඩ ගත්තා වගෙයි.(නදී)
හේමාල් Sunday, 03 February 2013 09:53 AM
හැමදාමත් අනුන්ගෙන් කන එකනෙ අපේ අයගේ පුරරුද්ද. ජපානය ආදර්ශයට ගත්තොත් දියුණු වෙන්න පුළුවන්.(නදී)
සිල්වා Sunday, 03 February 2013 10:09 AM
මිනිසුන් අතරේ එකමුතුකම ගිලිහී යන මෙවැනි වකවානුවක ලෝකයට හොද ආදර්ශයක් අපේ දුවා දරුවන්ගේ පෙනුම.(නදී)
ඉසුරංගි Sunday, 03 February 2013 10:21 AM
සිරස් තලයේ හැටියට මම හිතුවේ ඒ මහත්තයලට කහවුන බෝවෙලා කියලා.(නදී)