IMG-LOGO

2023 ඔක්තෝබර් මස 03 වන අඟහරුවාදා


සීයා මරා දේපොළ කොල්ල කාලා

(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොසොන් පොහෝ දින මතුරට කෝපිවත්ත ප්‍රදේශයේ නිවසක 73 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකුගේ අතපය ගැටගසා ඝාතනය කර කොල්ල කා ඇතැයි මතුරට පොලිසිය පවසයි.

මරණකරුගේ බිරිඳ සිල් සමාදන් වීම සඳහා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර නිවසේ සිට ඇත්තේ මෙම වයෝවෘද්ධ පුද්ගලයා පමණක් බව පොලීසිය පවසයි.

වයෝවෘද්ධ පුද්ගලයා අත පය ගැට ගසා නිවසේ කාමරයක් තුළ ඝාතනය කර ඇත.

සැකකරුව නිවසේ භාණ්ඩ සියල්ලම ඇද දමා ඇති අතර, ඔවුහු දේපළ කොල්ලකෑම සඳහා පැමිණ මෙම වයෝවෘද්ධ පුද්ගලයා ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය පවසයි.

 



අදහස් (0)

සීයා මරා දේපොළ කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නෝනාගම වැව පිටාර ගලා වී අස්වැන්න විනාශයි
2023 ඔක්තෝබර් මස 03 7 0

ලුණුගම නෝනගම වැව පිට ආර ගලා අස්වනු නෙළිමට ආසන්නව තිබූ කුඹුරු ජලගැල්මෙන් විනාශයට පත්ව ඇති බව ගොවීහු පවසති.


‘‘සමාජ මාධ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපේ‘‘
2023 ඔක්තෝබර් මස 03 0 0

නීති දමා සමාජ මාධ්‍ය කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


’’අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව’’
2023 ඔක්තෝබර් මස 03 17 0

අධිකරණයට බලපෑම් කරන්නේ පාලිමේන්තුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉමිතියාස්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
2023 ඔක්තෝබර් මස 03 134 0

පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සාධාරණ තරුණ නියෝජිතත්වයක් ලබා ගැනීම සඳහා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් තු


සංගක්කාරට අලුත් තනතුරක්
2023 ඔක්තෝබර් මස 03 491 0

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රි


ඉන්දියාවේ රෝහලක පැය 24 කදී මරණ 24 ක්
2023 ඔක්තෝබර් මස 03 509 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ රෝහලක පැය 24 ක් ඇතුළත එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 24 දෙනකු මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2206 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 801 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 459 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site