
(අංජුල මහික වීරරත්න)
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
සිරි දළදා වන්දනාව සඳහා එන බැතිමතුන්ට පෝලිම් තුනකින් දළදා මාලිගයට ප්‍රවේශ වීමට පහසුකම් සලසා ඇති අතර මෙම ලින්කුව මගින් අදාල පෝලිම් වල කෙළවර ඇති තැන දැන ගැනීමට පහසුකම් සලසා තිබේ.
එම ලින්කුව මෙසේය.
https://daladadekma.police.lk/roads
https://daladadekma.police.lk
2025 දෙසැම්බර් මස 18
25
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
119
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
Samith Friday, 18 April 2025 12:23 AM
මාලු අල්ලන්න, අලි එළවන්න එහෙමත් මේවගේ ඒවා තිබ්බා නේද? හම්මේ මෙහෙමත් ආණ්ඩු...?
Pushpakumara Friday, 18 April 2025 03:09 PM
අපේ රටේ නරියන්ට ඕවා වැඩක් නෑ. මොන දෙයක් ගෙනාවත් නෙගටිව් තමයි ගන්නේ. ඉතින් කොහොමද ජාතියක් වශයෙන් ලෝකය එක්ක ඉදිරියට යන්නේ.
පල්ලියගුරුගෙ පද්ම රන්ජනි Saturday, 19 April 2025 04:51 PM
සතුටුයි....