
(ඉන්දිකා රාමනායක)
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත රඳවා සිටින සැකකරුවකු සම්බන්ධයෙන් , සැකකරුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබා දී සැකකරු සම්බන්ධයෙන් පුද්ගලික තොරතුරු ලබා දුන් බව කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇත.
දිසා අපරාධ කොට්ඨාශයේ රැඳවුම් නියෝග මත රඳවා සිටින. රංජීත් කුමාර නමැති සැකකරුට පසුගිය මස 29 දින සහ 30 දින රාත්‍රියේ. රාත්‍රී සේවයේ යෙදී සිටින අතරතුර සැකකාර සැරයන්වරයා විසින් නිසි අවසරයකින් තොරව ඇමතුම් ලබා ගනිමින් ඔහුගේ බිරිඳට සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර සැරයන්වරයා රැඳුම් නියෝග මත රඳවා සිටින සෙසු සැකකරුවන් සමග ද අනීතික සම්බන්ධකම් පවත්වා ඇති බවටද විමර්ශන වලදී හෙළි වී ඇත.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කොළඹ දිසා අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් විමර්ශනයක් පවත්වා අද (5) සිට වැඩ තහනම සිදුකර ඇත.
2025 නොවැම්බර් මස 04
59
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2014
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැකකරුවකුගේ තොරතුරු එළියට දීලා