
(බී.ජී.චතුරංග,උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම )
මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් සිදු වූ ගුටි බැට හුවමාරුවකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 120, සීප්පුකුලම ලිපිනයේ පදිංචිව සිටි එස්.එම්. කරුණාරත්න සිසිර කුමාර සෙනවිරත්න නැමැති 59 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
ඊයේ (23දා) රාත්‍රියේ සීප්පුකුලම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු අවසන් වී, පවත්වනු ලබන ගමේ සහල් මංගල්‍යය නමැති උත්සවයකින් අනතුරුව පිරිසක් අසල නිවසක සාදයක් පවත්වා ඇතිි අතර එම සාදය පැවැත්වෙන අතරතුර බහින්බස් වීම සිදු වීමෙන් පසුව සිදු වු ආරවුලෙන් මෙම මරණය සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 04
221
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාදය මරණයෙන් කෙලවර වෙයි