IMG-LOGO

සුළි කුණාටු අනතුරු ඇඟවීම ඉවත් කර ගනී

බෙංගාල බොක්කේ සුළිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු නොවන බවත් දැන් එය ඉන්දියාව දෙසට හැරී ඇති බවත් පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුළි කුණාටු මගෙහි පදිංචි පුද්ගලයන් ඉවත් කිරීම සදහා පෙර දින  කළ අනතුරු ඇඟවීම මීට සුළු වේලාවකට පෙර ඉවත් කළේය.



අදහස් (0)

සුළි කුණාටු අනතුරු ඇඟවීම ඉවත් කර ගනී

ලලිත් කටාර් Tuesday, 30 October 2012 12:39 PM

තව ටික වෙලාවකින් ඒක ආපහු ලංකාව පැත්තට හැරේවිද දන්නෙ නැහැ.. මොකද බෙංගාල බොක්කෙ පීඩන අවපාතයක්නෙ.. කෝකටත් සූදානමෙන් ඉන්න..(නු)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 30 October 2012 12:37 PM

ලංකාවෙ කාලගුණ දෙපාර්තමේන්තුව පිලිබදව එතරම් විශ්වාසයක් තියන්න බැහැ.. (නු)

:       0       0

සිල්වා Tuesday, 30 October 2012 12:42 PM

කල්පනාවෙන් ඉන්න එක ඔබේ වගකීම . තමන් හිසට තම අතමය සෙවනැල්ල... (ස)

:       0       0

විමුක්ති Tuesday, 30 October 2012 12:54 PM

ඔන්න දැන් තමයි නියම වෙලාව සූදානම් වෙන්න. මොකද අපේ අය කියනදේට විරුද්ධ දේනේ වෙන්නේ (ස)

:       0       0

අමිලා Tuesday, 30 October 2012 01:12 PM

සිල්වා මහත්තයා හරි.. තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්නඕන..!(නු)

:       0       0

ප්‍රශාත් Tuesday, 30 October 2012 01:03 PM

මේවා කාටවත් නවත්තන්න බැහැනේ..!(නු)

:       0       0

ගාමිණි Tuesday, 30 October 2012 08:23 PM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

චතුරංග Tuesday, 30 October 2012 02:03 PM

කාලගුණේ කිව්වා පැය පහකින් සුළි කුනාටුව ලංකාවට එනවා කියලා කියපු ගමන් ඒක හැරුනා ඕස්ටේ‍්‍රලියාව පැත්තට - දැන් කියනවා ඒක එන්නෙ නෑ කියලා - ඔන්න ආයෙත් එයි ලංකාව පැත්තට...........කාලගුණේ මොකුත් නොකියා හිටියනම් ඕක රුසියාව පැත්තට යනවා ශෝක් එකට... (නු)

:       0       0

අසංක රාජපක්ෂ Tuesday, 30 October 2012 02:12 PM

මේක කාලගුණෙන් අද කිව්වට අපි කලින්ම දැනං හිටිය ඒක රට ඇතුළට නොඑ න බව මොකද බී.බී.සී. බලපුවාම පේනවා ඒක ලංකාවෙ ළගින් ඉන්දියාවට ඊට පස්සේ බංගාලිදේශයටත් යනවා කියලා..!(නු)

:       0       0

පියල් කුමාර Tuesday, 30 October 2012 05:42 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site