IMG-LOGO

සුළුදිය බස් කවුළුවෙන් පාරට

චීනයේ පෙකිනෝ නුවර අධික වාහන තදබදයකට හසු වීමෙන් පැය කිහිපයක් එකතැන රැඳුණු බස් රථයක සිටි මගියකුට දැණුන සුළුදිය බර සැහැල්ලු කරගැනීම සඳහා බස් රථයේ කවුළුවක් ඒ සඳහා යොදා ගත්තේය. පසුපස ගමන්ගත් මොටර් රථයක සිටියෙක් මේ සිදුවීම ඡායාරූප ගත කොට බීජින් ක්‍රේම් පුවත්පතට යැවීය.



අදහස් (0)

සුළුදිය බස් කවුළුවෙන් පාරට

ප්‍රදීප් Thursday, 13 December 2012 04:13 PM

අල්ලලා මතක් වෙන පාඩමක් දෙන්න ඕනේ

:       0       0

උපාලි Friday, 14 December 2012 12:07 AM

ඉඩෝරයට පොද වැස්සක්... (නි)

:       0       0

ලංකා Friday, 14 December 2012 12:02 AM

බස් එකේදී කරන වැඩද මේ (දී)

:       0       0

හේමන්ත Thursday, 13 December 2012 04:35 PM

සුළු වැඩි බැවින් දිය දර්ශනය නොවේ. (නි)

:       0       0

සමන් Friday, 14 December 2012 12:32 AM

මේ මිනිස්සුන්ට පිස්සුද (දී)

:       0       0

සෑම් Thursday, 13 December 2012 05:01 PM

හොද වෙලාවට මේක ලංකාවේ නොවුනේ. වුණා නම් දඩත් ගහලා. (නි)

:       0       0

හිල්මි Thursday, 13 December 2012 05:17 PM

මේක නම් සාධාරණයි. නමුත් ලංකාවේ අයියලා ප්‍රසිද්ධ ස්ථාන වල කරන වැඩ මීට හපන්. (නි)

:       0       0

ප්‍රේමකුමාර Monday, 17 December 2012 01:12 PM

මෙහෙම එකක් මම මේ දැක්කමයි. (නි)

:       0       0

වරුණ Thursday, 13 December 2012 11:50 AM

ඉවසගෙන ඉන්න බැරි හින්දා (දී)

:       0       0

දයා Thursday, 13 December 2012 11:55 AM

නියම පුවතක්.... හදිස්සියට (දී)

:       0       0

සිල්වා Thursday, 13 December 2012 12:16 PM

මගේ කාර් එක .. මගේ ඉන්දන (දී)

:       0       0

ප්‍රවීන් Thursday, 13 December 2012 12:16 PM

මැවිලා පේනවා (දී)

:       0       0

ජල්ටෝන් Friday, 14 December 2012 08:06 AM

අපි නම් වමනේ දන්නේ (දී)

:       0       0

බන්දුල Thursday, 13 December 2012 12:33 PM

මොනවද මේ වැඩ (දී)

:       0       0

මධු Thursday, 13 December 2012 12:46 PM

සුළු දිය උතුරා පිටාර යයි..!(නු)

:       0       0

ශ්‍රී ලංකාවේ චීනා Thursday, 13 December 2012 12:50 PM

මේ බර හැදුණම ඉතින් ආයේ කොහොම නම් ඉවසන්නද? පාරට කරන්නේ නැතිව කොහෙට කරන්නද? (දී)

:       0       0

ලහිරු Thursday, 13 December 2012 07:13 PM

මේකේ සමහරු අදහස් දාලා තියෙන්නේ එයාලට මේ බර හැදෙන්නේ නැති ගාණට. (නි)

:       0       0

ගංගා Thursday, 13 December 2012 07:13 PM

මේක තමයි ගැංග්නම් ස්ටයිල් එක. (නි)

:       0       0

සමන් සම්පත් Thursday, 13 December 2012 01:01 PM

මාර ලස්සන බස් එක (නු)

:       0       0

සෑම් Thursday, 13 December 2012 01:16 PM

ඔන්න ලංකාවේ අනාගත සංචාරකයෝ... අපේ අයට පාරෙ වැටෙන මළ මුත්‍රා තමා අස්කරන්න වෙන්නේ....(නු)

:       0       0

නිරාන් Friday, 14 December 2012 09:19 AM

මේ තත්ත්වයට කාන්තාවක් පත් වුණා නම්.... එක අතකින් පිරිමියෙක් වීම කොපමණ වාසනාවක්ද? (නි)

:       0       0

ජෝන් Thursday, 13 December 2012 01:17 PM

ඕනම දෙයක් ඉවසාගන්න පුළුවං.. ඒත් මේ බර ඉවසාගන්න බැහැනේ..!(නු)

:       0       0

චමින්ද Thursday, 13 December 2012 01:35 PM

ඉවසලා බැරිම තැන වෙන්න ඇති මේ..!(නු)

:       0       0

ප්‍රවීන් Thursday, 13 December 2012 01:35 PM

වෙන තැනක් තිබ්බෙම නැද්ද

:       0       0

අමල් Thursday, 13 December 2012 01:34 PM

යන එන ගමන්..!(නු)

:       0       0

ජානක Thursday, 13 December 2012 01:35 PM

නැතිව වෙන මොනවා කරන්නද?(නු)

:       0       0

තිසල් Thursday, 13 December 2012 01:42 PM

මාර පුවතක්නෙ..!(නු)

:       0       0

කම්කා Thursday, 13 December 2012 01:38 PM

සුළු දකිය කියන්නේ මොනවාටද? (නු)

:       0       0

විජේරත්න Thursday, 13 December 2012 02:05 PM

පුදුම සැහැල්ලුවක්..!(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 13 December 2012 02:17 PM

පිටිපස්සේ කාර් එක් වීදුරුවේ කළු පාට කොටුවක් වැටිලනේ...ඇයි ඒ..?(නු)

:       0       0

සුනිල් වෙරෝනා Thursday, 13 December 2012 02:25 PM

චමින්ද මඩවල අපේ අසල්වැසියා සොයාගන්න දේවල්.. සුභ පැතුම්..!(නු)

:       0       0

බණ්ඩාර Thursday, 13 December 2012 02:31 PM

වාහනේ තියෙන කළු කොටුව නිසා මොනවත් පේන්නෙ නැහැ..!(නු)

:       0       0

සුසිල් මිලානෝ Thursday, 13 December 2012 02:52 PM

මේවාත් දාන්න ඕනේ දේවල්ද ? (නු)

:       0       0

කුමාර Thursday, 13 December 2012 10:54 PM

ලෝකයේ ලොකුම බර මුත්‍රා බරයි. (නි)

:       0       0

ගමයා Thursday, 13 December 2012 03:28 PM

සුළු දිය කරනවා කියන්නේ මොකද ? පිංතූරයත් පැහැදිලි නෑනෙ..!(නු)

:       0       0

ප්‍රසන්න Thursday, 13 December 2012 03:38 PM

මේ ඡායාරූපයේ යම් ස්ථානයක ඇති කළු කොටුවට කෑගහන අය මොන වගේ අයද කියලා මට නම් හිතාගන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 114 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site