කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වැසි සමග හමායන සුළඟට ගස් කඩාවැටී මාර්ග කිහිපයක් අවහිර වී ඇත. රත්මලානේ වෙරළ අයිනේ ගෙවල් 10ක්ම මුහුදට සේදී ගොස් තිබේ. උඩහමුල්ල හා මරදානේ රූස්ස ගස් පාර හරහා වැටී ඇත. ගස් වැටීමෙන් ඇතැම් වාහන වලටද හානි වී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සුළඟ කොළඹටත් අරියාදු කරයි
ලලිත් කටාර් Thursday, 01 November 2012 03:44 PM
ලෝකෙම බලවත්තු ඉන්න නිව්යෝක් වලට උනානම් ලංකාවෙ කොළඹට මොන කතාද?(නු)
සිල්වා Wednesday, 31 October 2012 11:13 PM
කෝ අපේ කාළගුණ දෙපාර්තමේන්තුව? (නි)
බිමල් Thursday, 01 November 2012 08:30 AM
ගුණේ කාලා නිදි (ස)
නිමා Wednesday, 31 October 2012 07:46 PM
මේක පාර්ලිමේන්තුව පැත්තෙත් ගිහින් ඉන්නා අය කම්බස් කරලා ආවොත් හොදයි. මේ ලංකා සුළි සුළගයි. (නි)
අරුණ Wednesday, 31 October 2012 08:31 PM
ලෝක විනාසේ (ස)