IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සුළඟින් හපුතලේට, හල්දුම්මලට හානි

හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රදේශවලට පෙර දින රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාව සහ තද සුළං හේතුවෙන් නිවාස 300 වැඩි ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇතැයි හපුතලේ ප්‍රාදේශීය ලේකම් ශාන්ති ජයසේකර මහත්මිය කීවාය.

හපුතලේ පොලිසියට හා රෝහල් නිල නිවසට ද සුළඟින් හානි සිදුව ඇති අතර ගස් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. විදුලිය ද ඇන හිට ඇතැයි පොලිසිය කියයි. කොළඹ බදුල්ල මාර්ගය ඇද වැටුණු ගසක් ඉවත් කර ගමනා ගමනය යථා තත්ත්වයට පත් කළ බව හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රියංකර කුමාර මහතා පැවැසීය.

හල්දුම්මුල්ල, ලේමස්තොට හා කිතුල්ආරාවට වැඩි වශයෙන් හානි සිදුව ඇතැයි ද තද සුළං තත්ත්වය තවමත් පහවගොස් නැතැයි ද ප්‍රාදේශීය ලේකම්වරිය පැවැසුවාය.  



අදහස් (0)

සුළඟින් හපුතලේට, හල්දුම්මලට හානි

ලලිත් Saturday, 05 January 2013 01:19 PM

ඉතාමත්ම කනගාටුයි (දී)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 03:08 PM

කඳුකර ප්‍රදේශවලට තවත් විපතක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 733 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site