(සුමිත් පොතුපිටිය )
කළුතර ප්‍රදේශයට අද පෙරවරුවේ හදිසියේ ඇතිවූ සුළි සුළං තත්ත්වය හේතුවෙන් කළුතර වේලාපුර විදුහලේ තෙමහල් ගොඩනැගිල්ලේ වහලය විනාශවී ඇත.
මේ හේතුවෙන් එහි පංති හතරක සිසුවියන් 170 ක් පමණ ආරක්ෂිතව ඉවත් කිරිමට විදුහලේ පාලන අධිකාරීය කටයුතු කර තිබේ.
නවවන ශ්‍රේණියේ පංති තුනක් සහ දහවන ශ්‍රේණියේ පංතියක් එම ස්ථානයෙන් ඉවත්කර ප්‍රධාන ශාලාවේ රදවා ඇති අයුරු දැකගත හැකිවිය .
වහලයේ ඇස්බැස්ටෝස් දහයකට පමණ හානි සිදුව ඇති අතර, කිසිදු අයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදුහල්පති එස්.එන්.කොතලාවල මහත්මිය පැවසීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
සුළගෙන් වේලාපුර විදුහලේ ගොඩනැගිල්ලක වහල ගැලවෙයි