IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සහරාන්ගේ ගෝලයාගේ නිවස සීඅයිඩී බාරයට

(නිමන්ති රණසිංහ)

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ  දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ සිටි ජාතික  තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස හැදින්වෙන  මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයකු  බව කියන  කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉල්හාම්ගේ  සිද්ධියට අදාළ  නිවස  බාරගත්  බව  අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණයට කරුණු වාර්තා කළේය.

දෙමටගොඩ පොලීසිය මගින් කළ විමර්ශන ගොනු බාරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 19 දෙනකු  ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.

එසේම මෙම සිද්ධියට අදාලව මරණකරුවන්ගේ ඩී.එන් ඒ වාර්තා කැඳවා මරණ පරීක්ෂණ සාක්කි කැඳවීමට වහාම පියවර ගන්නා ලෙසද අධිකරණය නියෝග කරුණු ලැබීය.

ලබන 14 වැනි දින නඩුව යළි කැඳවීමට නියමිතයි.
 
 



අදහස් (2)

සහරාන්ගේ ගෝලයාගේ නිවස සීඅයිඩී බාරයට

Vipula Tuesday, 07 May 2019 08:35 AM

මට බය තියෙන්නේ මේ යෝදයවත් අපේ නීතියෙන් නිදොස්කොට හරීවිද කියල

:       0       5

සෙනෙවි Tuesday, 07 May 2019 09:18 AM

නඩු කල්යයි මාස 06කට විතර, ලංකාවෙ නඩු දිග්ගැසීම සම්බන්ධව කිසිදු විසඳුමක් නොපෙනේ

:       12       74

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site