IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිංහරාජ ගෝනෙක් මස් හැළියට

සිංහරාජ අඩවියේ දෙනියාය පිටදෙණිය වන සංරක්ෂන අඩවි කාර්යාලය ඉදිරිපිට දී අද (08) දහවල් ගෝනකු වෙඩි තබා මරා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

හෙට දහවල් එම ප්‍රදේශයේදී පැවැත්වෙන සාදයක් සඳහා මෙම ගෝනා මරා ඇතැයි පැවැසේ.

අඩු ගණනේ කිලෝ 100ක මස් සපයා ගන්නට ඇතැයි කියති.

දේශපානඥයකදුගේ ඥාතියකුගේ සහායෙන් ගෝනා මරන්නට ඇතැයි කියති.



අදහස් (0)

සිංහරාජ ගෝනෙක් මස් හැළියට

තිලක් Friday, 08 March 2013 07:56 PM

කකුල් දෙකේ සහ හතරේ සියලුම සත්තුත් සමග මුලු රටම දේශපාලකයන්ට ලියලා දීලා වගෙයි එයාලගේ වැඩ. (නි)

:       0       0

පාර්වතී Friday, 08 March 2013 08:14 PM

කෝ හරක් මස් කනවට කෑ ගහන අය (ස)

:       0       0

නිත්‍යා Saturday, 09 March 2013 11:44 AM

මුකුත් කියලත් බෑ නොකියත් බෑ (ස)

:       0       0

වීරසේකරගේ Friday, 08 March 2013 08:32 PM

දේශපාලන බලවතෙක් නම් මසට වෙන්න බැහැ මරන්න ඇත්තේ. සමහරවිට ඇතිකරන්නද දන්නෙ නැහැ. (නි)

:       0       0

රූපා Friday, 08 March 2013 08:57 PM

අනේ ලංකාදීපය, ඔයාවත් මේ අපරාධකාරයන්ගෙ නම් ගම් හෙළිකරන්නකෝ. (නි)

:       0       0

හේමචන්ද්‍ර Friday, 08 March 2013 09:09 PM

අපේ රටේ වන සතුන්ට දෙයියන්ගේ පිහිටයි! (නි)

:       0       0

චන්ද්‍රා Friday, 08 March 2013 09:17 PM

අනුබල දුන් අය පවා අල්ලා නම් ගම් සියල්ල ප්‍රසිද්ධ කළ යුතුයි. (නි)

:       0       0

ඩයස් Friday, 08 March 2013 09:41 PM

පටියට බෝතල් ගත්තාම හරක් මස් ගන්න සල්ලි මදි වුණාද දන්නේ නැහැ. (නි)

:       0       0

සෑම් Friday, 08 March 2013 10:07 PM

හරක් මස් නොවී වෙන මොනවා වුණත් කමක් නැහැ. (නි)

:       0       0

සමන් - ඕමානය Friday, 08 March 2013 10:26 PM

උත්සවය පැවැත්වෙන්නේ හෙට නම්, මේ ප්‍රවෘතිය මත වන ජීවී නිලධාරීන්ට හා පොලිසියට එහි ගොස් නීතිමය පියවර ගන්න අවකාශය තියනවා. මම ඉන්නේ ඕමානයේ. කරුණාකර ලංකාවේ ඉන්න පුද්ගලයෙක් මේ සම්බන්ධව පොලිසියට හා වනජීවී කාර්යාලයට පැමිණිල්ලක් කරනවාද? ටෙලිෆෝන් කෝල් එකක් වත් දමන්න. මෙවැනි අපරාධ කරන එක වලකන්න එය උපකාරී වේවි.(නදී)

:       0       0

චූලා Saturday, 09 March 2013 12:02 AM

හරක් මස් නොවෙන නිසා කමක් නැහැ. (නි)

:       0       0

හිල්මි Saturday, 09 March 2013 04:01 AM

මෙහෙම දේවල් ව‍ලට තමයි ‍බොදු බල සේනාවේ මැදිහත්විම අවශ්‍ය වෙන්නේ. (නි)

:       0       0

තිලක් Saturday, 09 March 2013 02:17 PM

හේමචන්ද්‍ර , අපේ රටේ වන සතුන්ට පමණක් නෙමෙයි අපිටත්, අපේ අනාගත දරු පැටවුන්ටත් දෙයියන්ගේ පිහිටයි කියලා කියන්න (ස)

:       0       0

යොහාන් Saturday, 09 March 2013 02:18 PM

වැරදිකරුවන්ට දැන් බය හිතෙනවා ඇති. (නි)

:       0       0

බදුල්ල Saturday, 09 March 2013 02:18 PM

මස් වලට කෑදර මිනිස්සු කරන නොමනා වැඩ (දී)

:       0       0

සනත් Saturday, 09 March 2013 02:44 PM

රත්නපාල, නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

කුමාර Saturday, 09 March 2013 07:33 AM

සමන් - ඕමානය, ඔයා ලංකාවෙ නෙමෙයි නේද? (නි)

:       0       0

ශෂි Saturday, 09 March 2013 07:40 AM

හරක් මරන එක ගැන විතරක් හොයලා හරියන්නෙ නැහැ. (නි)

:       0       0

මුරුගන් Sunday, 10 March 2013 03:37 AM

මේක කළේ මුස්ලිම් කෙනෙක් නොවන නිසා සමහරු වැඩි කතා නැහැ. (නි)

:       0       0

රාණි Sunday, 10 March 2013 03:38 AM

ඇමතිතුමාම කියනකල් ඉන්න ඕනෑද නිළධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්න? (නි)

:       0       0

ගලබඩ Saturday, 09 March 2013 02:50 PM

ගෝන මස් කාපු අයට දැන් හිරවෙලා ඇති (ස)

:       0       0

කල්ප Saturday, 09 March 2013 08:01 AM

පාල, හිල්මි, ඔයාලගේ අදහස් දැක්කහම හිතෙන්නෙ ඔයාලා හරි මෝඩයෝ දෙන්නෙක් කියලයි. (නි)

:       0       0

මිත්‍රා Saturday, 09 March 2013 08:33 AM

මුසිලිම් ප්‍රජාවට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

අරවින්ද Saturday, 09 March 2013 08:37 AM

පොඩි මිනිහෙක් මොනවාහරි කළොත් අනේ එයාට බුදු සරණයි! (නි)

:       0       0

විශ්ව Saturday, 09 March 2013 04:20 PM

පව් කාර කමක තරම, (දී)

:       0       0

විජිත Friday, 08 March 2013 05:40 PM

දේශපාලන බලවතෙක්ද? එහෙනම් වරදක් නෙමෙයිනෙ අනේ! (නි)

:       0       0

රනිල් Saturday, 09 March 2013 04:28 PM

මොනවද මම මේවාට කියන්නේ, ඇග කිලිපොලා යනවා (දී)

:       0       0

රිද්මා Saturday, 09 March 2013 04:28 PM

ස්වභාව ධර්මය දඩුවම් දෙයි (දී)

:       0       0

පාලත Saturday, 09 March 2013 04:28 PM

මොන අපරාධයක්ද ඒ (දී)

:       0       0

පාල Friday, 08 March 2013 05:45 PM

අපේ සේනාවට බැරිද යමක් කරන්න? (නි)

:       0       0

නිල්මිණි Friday, 08 March 2013 05:46 PM

අහවලාගේ ගෙදෙට්ටත් කෑල්ලක් යැවුවා නම් ඕක ඔහොම වෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

සුමුදු Friday, 08 March 2013 05:50 PM

ආසියාවේ ආශ්චර්යය නොවැ ඔය... (නි)

:       0       0

ඉෂාන් Friday, 08 March 2013 06:04 PM

ඔන්න ආයෙත් පටන් අරන්. (නි)

:       0       0

සරත් Saturday, 09 March 2013 10:11 AM

සත්තු මරාගෙන කනවා කියන්නේ මොන පාප කර්මයක්ද (දී)

:       0       0

ලක්ෂ්මන් Friday, 08 March 2013 06:11 PM

කන සියළු දෙනාවම සාදයේදි අත්අඩංගුවට ගන්නයි තිබුණේ. (නි)

:       0       0

දුශාන් Saturday, 09 March 2013 10:15 AM

කියනකොටත් ඇඟ ඇහිරී වැටෙනවා (දී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 08 March 2013 06:15 PM

තුවක්කු කොහෙන්ද දන්නෙ නැහැ ඉල්ලා ගත්තේ? (නි)

:       0       0

සදුනි Friday, 08 March 2013 06:20 PM

පාල, හැම‍දේම සේනාවටම කරන්න බැහැ. (නි)

:       0       0

රත්නපාල Friday, 08 March 2013 06:39 PM

ගෝන්නු කමක් නැහැ. හරක් මැරුවොත්නෙ පව්. හරකා කියන්නෙ වඳවෙමින් යන සතෙක්. ගෝන්නු මුවෝ ඕනෑ තරම් ඉන්නවා. (නි)

:       0       0

මාරසිංහ Friday, 08 March 2013 07:14 PM

කෝ හරක් මස් වලට විරුද්ධ අය? ඇයි මේ මැරෙන්නේ සත්තු නෙමෙයිද? (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 08 March 2013 07:50 PM

රත්නපාල, මොට්ට පාල කතා කියන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site