IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සිසු විරෝධතාව විසිරුවද්දී 87කට තුවාල

ඉන්දිකා රාමනායක

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි කියයි.

ඒ අතර පොලිසියේ පස් දෙනෙක් ද සිටිති.

රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි පවසයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද දහවල් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටියහ. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළේය.



අදහස් (17)

සිසු විරෝධතාව විසිරුවද්දී 87කට තුවාල

lalith Wednesday, 21 June 2017 01:30 PM

කොහොමද වාට්ටුවට ගත්තේ.... ඩෙංගු රෝගීන් ගන්න ඉඩ නැතිනම්?

:       346       426

ධම්ම Wednesday, 21 June 2017 01:32 PM

සෞඛ්‍ය ඇමතිතුමා සනීපෙන් නම් අපට ඒ ඇති....

:       76       49

Susil Wednesday, 21 June 2017 02:35 PM

දැන් සංගමය ස්ට්‍රයික් කරන්නේ කවදද? මේගොල්ලන්ට පහර දුන්නට...

:       285       370

chandana Wednesday, 21 June 2017 02:43 PM

මේ වගේ හැසිරීම් ශිෂ්‍යයින්ට හොඳ නැහැ.

:       289       404

karolis Wednesday, 21 June 2017 03:32 PM

ශිෂ්‍යයන්ට ඕනේ නාකි වෙන කන් විශ්ව විද්‍යාලයේ ඉන්න වගේ....

:       248       311

wasantha Wednesday, 21 June 2017 04:08 PM

ලැබූ නිදහස අයුතු ලෙස පාවිචි කරන්නේ කාගේ වුවමනවකටද? ශිෂ්‍යයිනි ඔබ කල යුත්තේ හොඳින් ඉගෙනගෙන හොඳ පුරවැසියන් වීම පමණයි.

:       358       427

ChandraWednesday, 21 June 2017 04:19 PM

කොහේ තියෙන නිදහසක්ද මේ කියන්නේ?

:       84       7

sanija Wednesday, 21 June 2017 05:13 PM

මගේ රට ගැන ගොඩක් දුකඊ.පිටරට ඇවිත් ඉගන ගන්න දුක් විදින අපි හොද ජිවිතයක සිහින සබැ කරගන්න දුක් විදින අපිට මගේ රට ඉන්න උගත්හු කියන තණකොළ කන හරක් නිසා තව අවරුදු කීපයකින් බිහි වෙන්න ප්‍රතිපති තියන මිනිස්සු වෙනුවට තක්කඩි හොරු ටිකක් විතරඊ

:       35       114

සිරි Wednesday, 21 June 2017 05:25 PM

මේ සැරෙත් නාවල ඉවරවෙලා බඩ කට පුරා කන්න දුන්නද ? කොච්චර දුන්නත් ඇති වෙන්නෙ නැහැ. ආයෙ ආයෙ ඉල්ලනවා.

:       29       114

sam Wednesday, 21 June 2017 06:01 PM

අවිශේකේට උවමනා ත්‍රීමා වගේ තවත් බිල්ලක්.

:       33       0

Nalaka Wednesday, 21 June 2017 06:02 PM

මේ ආණ්ඩුවට පිස්සුද මෙහෙම පිස්සන්ට ඉඩදීලා බලන් ඉන්නේ? සිසුන් කරන වැඩද මුන් කරන්නේ. අවුරුදු 18 ට වැඩි අය කරන මෙවැනි ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සලකා දැඩි දඬුවම් කරන්න.

:       188       284

somasiri Thursday, 22 June 2017 02:50 AM

මේ සිසුන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට තම උසස් අධ්‍යාපන අවස්ථා පාඩු කර ගෙන බැටන් පොලු වලින් පහර කන බව හුගක් දෙනෙකුට නොතේරෙන මිනිස්සු ගැන කණගාටුයි.

:       215       101

shan saudi Thursday, 22 June 2017 04:49 AM

දේසපාලන පාඩදයන්ගේ උවමනාවන්ට හා ජවිපෙ අසහන කාරයන්ට ඕනේ විදිහට රට පාලනය කල නොහැක මෙහි සියලු ක්‍රියා කරීන්ට දැඩි දඩුවම් ලබා දෙන්න

:       69       220

SusilThursday, 22 June 2017 05:19 AM

පව් දෙයියනේ, "තම උසස් අධ්‍යාපන අවස්ථා පාඩු කර ගෙන" පුදුම පරාර්ථකාමී චරිත.

:       193       208

Chanak Los Angeles Thursday, 22 June 2017 05:29 AM

බංකොලොත් දේසපාලකයන් මේ කඩාකප්පල් ක්‍රියා පිටුපස සිටිනවා .

:       0       0

dias Thursday, 22 June 2017 06:56 AM

විශේෂ කාර්ය බලකායට අපේ උපහාරය... රජය ඉක්මණින් තීරණයක් ගත යුතුයි...

:       0       0

naali Thursday, 22 June 2017 08:40 AM

විශ්ව විද්‍යාල වලට මුදල් අය.කල යුතුයි.එවිට මෙවැනි පිස්සෙක්.බිභි නොවෙනු.ඇත. විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේදී පිකටින් කිරීම තහනම් වගන්තියක් ඇතුලත් කළ යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31379 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13622 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11019 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1035 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site