සරසවි පිවිසුම සඳහා වන ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ගණනය අසාධාරණ බව කියමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කෙළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සිසුහු සාධාරණය පතති
චින්තක Friday, 27 July 2012 11:07 AM
එතකොට මුලින් අසාධාරණයට ලක්වෙලා හිටපු නව නිර්දේශයේ සිසුන් පිළිබදව කාටවත් කියන්න දෙයක් නැද්ද? (නි)
හර්ෂි Friday, 27 July 2012 01:41 PM
චින්තක, දැන් ඉතිං නව නිර්දේශයේ ළමයින්ට මොනවා වුණත් එයාලට කමක් නැහැ. ඒ අයට අවශ්‍ය දේ දැන් වෙලා ඉවරයි. ඒකෙන් විදවන්නේ අපි. (නි)
වරුණ Friday, 27 July 2012 07:33 AM
කෝ මේ දවස් වල අර පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන කතා නැහැනේ. (නි)