
(සුමිත් පොතුපිටිය)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට අයත් යතුරු පැදියක ලීසිං වාරිකය ප්‍රමාදවූවැයි කියමින් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්ලා තල්ලුකිරීම හේතුවෙන් ඇදවැණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රෝහල්ගත කළ බව වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ලසන්ති හේමමාලා මහත්මිය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.
පැමිණිලිකාර මන්ත්‍රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර , කොරෝනා කාලසීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී ඇත.
මගහැරුන වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සදහන් වේ.
දඩ මුදල් එකතු කිරීම හේතුවෙන් එම මුදල් ගෙවීම පැමිණිලිකාර මන්ත්‍රීවරියට මගහැරී ඇති බැවින් ඊයේ (30) පස්වරුවේ සීසර්වරුන් හත් දෙනකු පැමිණ යතුරුපැදිය රැගෙන යාමේදී මන්ත්‍රීවරිය ඊට විරෝධය පලකිරීමේදි ඇති අනතුරට ලක්ව ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය කීය.

2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සීසර්ලා තල්ලු කරලා මන්ත්‍රීනිය රෝහලේ
චිරන්ත Thursday, 01 December 2022 05:26 PM
හරියට වැඩක් කරන කෙනෙක් නම් තමාට මාසය වෙනුවෙන් ලැබෙන දීමනාවෙන් කැපෙන්න සලසන්න තිබුනා එහෙම වුනා නම් ගෙවීම් අතපසු වෙන්නෙ නැහැ මෙහෙම අයද රට හදන්න යන්නෙ
Perera Friday, 02 December 2022 04:37 AM
ඔය සෙල්ලම් පාර්ලිමේන්තු මන්ත්‍රීලට දාන්න තරම් කොන්දක් ඔය සීසර්ලට තියෙනවද?