විල්ගමුව හඳුන්ගමුව පාසලේ පහේ ශිෂ්‍යත්ව රෑ පංතියට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නොමිලේ සැපැයුණු ආහාර ගැනීමෙන් පසුව සිසුන් හැට දෙනකු රෝගාතුර වූ බව පාසල් ආරංචි කියයි. මේ ගැන කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විමසීමට ගත් උත්සාහය අසාර්ථක විය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිසුන් හැටකට ආහාර විසවෙයි
පුෂ්පේ Monday, 20 August 2012 09:19 AM
කියන්නා කොහොම කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. එහෙත් වෙනස් වෙන්නේ රටේ අනාගතයි. ශිෂ්‍යත්වය ජිවිතයට වැදගත්ම විභාගයක් ද. (අ)
ජයා Monday, 20 August 2012 09:56 AM
මම නම් හිතන්නේ ‘‘ අසන්නා කෙසේ ඇසුවත් කියන්නා සිහිබුද්ධියෙන් කිව යුතුයි. වඩා සුදුසියි කියලයි. (අ
විමල් Sunday, 19 August 2012 06:24 PM
රෑ පංතියේ කතාව බොරුවකි. සම්මන්ත්‍රණය දවල් පවත්වා ඇත. (නි)
නිරෝෂණි Sunday, 19 August 2012 10:14 PM
මොනවා දාලද හොදි උයලා තියෙන්නේ? (නි)
ප්‍රසාද් - ඇල්පිටිය Sunday, 19 August 2012 10:23 PM
මෙයට ටික කලකට පෙර පලවූ පුවත්පත් වාර්තාවක කියැවුණු ආකාරයට මෙම විදුහලේ ගුරුවරුන් එම විදුහලේ දරුවන්ට කිසිඳු අයකිරීමකින් තොරව සවස සහ රාත්‍රී පන්ති පවත්වන බවත්,ඒ සඳහා එම දරුවන්ගේද, දෙමාපියන්ගේද නොමද සහයක් ලැබෙන බවත් දක්වා තිබිණි. මෙවන් දුෂ්කර පළාත්වල දරුවන්ගේ නැණස වැඩීම සඳහා මෙය ඉතා හොඳ වැඩ සටහනකි. නමුත් ලබාදුන් කෑම විෂ වීම ගැන විමර්ෂණය කළයුතු වේ. (නි)
අමිල කටුනායක Sunday, 19 August 2012 12:48 PM
සුන්දර ළමා විය කාබාසිනියා වන හැටි? "රාත්‍රී පන්ති". (නි)
ප්‍රවීන් - මැනිලා Sunday, 19 August 2012 12:55 PM
කෑම විෂ වුණු එක කොහොම වුණත් රෑටත් ළමයින්ව අමතර පන්ති යවන එක නම් ලොකු දෙයක්. නැත්නම් මේ යන විදියට ගොඩයෑමක් නැහැ. (නි)
කුරේ නාවලගේ Sunday, 19 August 2012 01:57 PM
මොනවද කෑවේ? (නි)