රුපියල් දහසේ හොර නෝට්ටු 65ක් සමග පාසල් සිසුවකු, කාර්මික පාසල් සිසුවකු හා ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මුදල් මුද්‍රණය කළ බව කියන පරිගණකය ද පොලිස් බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිසුන් දෙදෙනකු හොර සල්ලි ගහලා
දර්ශන Monday, 07 January 2013 11:21 AM
රටේ ආර්ථිකය හොද නිසයි මෙහෙම වෙන්නේ. ආශ්චර්යය ආශ්චර්යය... (නි)
මොහොමඩ් Monday, 07 January 2013 11:51 AM
මුදල් සැපයුම වැඩිකරන්න මහන්සි වෙන ළමයි (ස)
ශාන් Monday, 07 January 2013 11:55 AM
ජීවත් වෙන් අමාරුයි මොනවා කරන්නද ? (ස)
රුවන් Monday, 07 January 2013 12:48 PM
දන්කාලේ හැදෙන ළමයි ගැන විශ්වාසයක් තියන්න බැහැ (දී)
ජනක Monday, 07 January 2013 09:13 AM
මොනවද මේ ළමයි ඉගෙන ගෙන තියෙන්නේ (ස)
පද්මි Monday, 07 January 2013 01:06 PM
රජයෙන් තරුණයන්ට යම් කිසි දීමනාවක් දුන්නොත් මොකද ? (ස)
ජයතිලක Monday, 07 January 2013 09:24 AM
නව නිපැයුම් කරන දරුවන්. හොද හැකියාවට සුභ පැතුම්! (නි)
නිත්‍යා Monday, 07 January 2013 09:29 AM
වයසේ හැටියටද වැඩ.(ස)
රම්‍යා Monday, 07 January 2013 01:14 PM
ජීවත් වෙන්න අමාරු නිසයි මේවා කරන්නේ . දුප්පතුන්ට කිසිම සහනයක් නෑ (ස)
ක්‍රිෂ් Monday, 07 January 2013 09:33 AM
හොඳ දෙයක්නම් ඉගෙන ගන්නේ නෑ (ස)
ෂෙරීෆ් Monday, 07 January 2013 09:58 PM
රට පෙරටනේ... (නි)
දමිත් Monday, 07 January 2013 09:37 AM
මේකද අපේ රටේ අනාගතය (ස)
ලලිත් - කටාර් Monday, 07 January 2013 09:46 AM
මුලු රටම දැන් ආශ්චර්යයට කොහොමවෙතත් අසහනයට නම් පත්වෙලා අවසානයි වගේ. (නි)
සුදේශ් Monday, 07 January 2013 10:41 AM
මොනවා නැතත් පොඩ්ඩක් මොලේ තියෙනවා (ස)