ගතවූ පැය විසිහතරේදී දංකොටුව බුජ්ජම්පලදී, ගොකරැල්ල ඕමාරගොල්ලේදී, මාරවිලදී සහ මොරටුවේදී සිදුවූ රිය අනතුරුවලින් සිව්දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සිව් දෙනෙක් මග මරු සමග යති
ජනක Wednesday, 02 January 2013 09:22 AM
අර ළකුණු දෙන විදිය තවම අපේ පොලිසියේ අයට කියලා දීලා නැද්ද? (නි)
අමිල Wednesday, 02 January 2013 09:46 AM
දැන් ඉතින් ඒ රියැදුරන්ගේ ළකුණු අඩුකරන්න. (නි)
ශාන්ති Wednesday, 02 January 2013 10:28 AM
රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතු වනවා සේම විධිමත් පරීක්ෂණයකින් තොරව නැවත ලබා නොදිය යුතුයි. (නි)
අමිල Wednesday, 02 January 2013 10:37 AM
කට්ටිය වැඩ පෙන්නලා තියෙන්නේ අලුත් අවුරුද්දෙ ආරම්භයේදිම. මේක අනෙක් රියදුරන්ටත් හොද පාඩමක්. (නි)
සිල්වා Wednesday, 02 January 2013 10:48 AM
මෙම වසරේ ලකුණු ක්‍රමය ක්‍රියාත්මක වන විට විනීත රියැදුරන් අපට දැකගැනීමට පුලුවන් වේවි. (නි)
දිලීප් Wednesday, 02 January 2013 10:48 AM
රිය අනතුරු හැම එකටම වරද රියදුරන්ගේ විතරක්ම නෙමෙයි (ස)
අරවින්ද Wednesday, 02 January 2013 12:19 PM
කනගාටු දායක පුවතක් (දී)
අරවින්ද Wednesday, 02 January 2013 12:26 PM
රියදුරන්ට වඩා පාරේ යන්නේ ගවයෝ. රිය අනතුරු බහුලත්වයට ඒකත් හේතුවක් (ස)