IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ස්විස් කඨින පින්කම

ස්විස්ටර්ලන්තයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පින්කම ශ්‍රී ලාංකික, තායි, ස්විස්, ප්‍රංශ, ලාඕස් සහ කාම්බෝජ ජාතික  බෞද්ධ හා අබෞද්ධ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකැරිණි. කඨින චීවර පූජාව පවත්වා සංඝීක දානයක් පිරි නැමූ අතර පැමිණ සිටි සියලුදෙනාට ආහාර පානාදියෙන් සංග්‍රහ කළහ. ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ පින්කමට මාතලේ  ගංගාරාම විද්‍යාර්ථ මහ පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය තලකිරියාවේ විමලරතන නාහිමි, සූරිච් බෞද්ධ විහාරාධිපති  කරුවලගස්වැව අනුරුද්ධ හිමි, ජර්මනියේ බොන් බෞද්ධ විහාරාධිපති බටුවන්ගල සමිද්ධි හිමි,  ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමි හා හල්විටිගල සුජාත හිමි, කාම්බෝජ හා තායි ජාතික හිමිවරු ද පින්කමට සහභාගී වූහ. එක්සත් ජාතීන්ගේ ජිනීවා තානාපති හා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා විශේෂ ආරාධිතයකු ලෙස පින්කම් මාලාවට සහභාගී විය.



අදහස් (0)

ස්විස් කඨින පින්කම

මධු Thursday, 08 November 2012 01:11 PM

බුදු සසුණ බැබළේවා! (නි)

:       0       0

නදුන් Thursday, 08 November 2012 01:39 PM

මේ අයට ‍තෙරුවන් සරණයි .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site