ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ස්විස්ටර්ලන්ත කතානායිකාව අගමැති හමුවෙයි
ලලිත් Friday, 07 October 2016 09:11 PM
එහෙන් ඇවිල්ලා මෙහෙදී හම්බ වෙනවා. මෙහෙන් ගිහින් එහෙදි හම්බ වෙනවා. ඔය යන එන හැටියට අර මහා සුනාමිය වගේ රටට ආධාර ගලාගෙන එන්න ඕනෑ. එ්ත් තවම නැහැනේ? (නි)
අතුල Saturday, 08 October 2016 06:00 AM
කැමරා එක දිහා බලාගෙන අතට අත දුන්නට ආධාර ගලාගෙන එන්නේ නැහැ. (නි)
චාරුක Saturday, 08 October 2016 07:00 AM
ලංකාවේ ආධාර ගන්න බලාඉන්න මානසිකත්වය කවදා නැතිවේද? ගනුදෙනු මානසිකත්වය වඩා තියුණු කර ගැනීමට ඉදිරියට හොඳයි කියලා හිතෙනවා. (නි)
චාමර Saturday, 08 October 2016 07:05 AM
අපි කුඩා කලත් ඔය වගේ දේවල් තමා ඉගැන්නුවේ. "පරාජයේ මානසිකත්වය" ආධාර ගෙන පින්දීම. "දීලා ගන්න, ගන්නවා නම් දෙන්න" (නි)
චාමර Saturday, 08 October 2016 07:22 AM
සාමාන්‍ය මනුෂ්‍යයාට සංස්කෘතිය, අාත්ම ගරුත්වය රැකගෙන එහෙන් මෙහෙන් එනදේට පිළිතුරු දීමේ ක්‍රමයක් හදලා දෙන්න. (නි)
චන්දන Saturday, 08 October 2016 07:52 AM
ලලිත්, ඔබ හරි. ඔය අපිට අාර්ථික අාධාර නෙමෙයි ලැබෙන්නේ, රට බෙදන ආධාර (නි)
ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 03:10 PM
අපට ස්විස්ටර්ලන්තයෙන් ආධාර අවශ්‍ය නැහැ. අපට බොරුවට ලෙඩ නොදමා අපේ පාඩුවේ ඉන්න දෙනවා නම් ඇති. (නි)