IMG-LOGO

සිවුරක් ඇඳ රන්ගිරි දඹුල්ලට එයි

ඉනාමළුවේ සුමංගල සියම් නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක මා හිමියන් වැඩ සිටින උයන්වත්ත පන්සලේ ඔත්තු බලමින් අසල පන්සලක රැයක් ලැගුම් ගත් සිවුරු ඇඳගත් පුද්ගලයකුගේ පාත‍්‍රයෙන් උල් පිහියක් සොයා ගත් බව දඹුල්ල පොලීසිය කියයි. ඇඹුල්අඹේ මේධානන්ද අනුනාහිමියන් සිටි පන්සලේ ධාතු කරඬුවක් කඩා පන්සලෙන් පැන යද්දී කිලෝමීටර් දෙකක් ලූහු බැඳ ඔහු අල්ලා පොලිසියට බාරදී ඇත. ඔහුගේ පාත‍්‍රයද අලූත්ම පාත‍්‍රයකියි කියති.



අදහස් (0)

සිවුරක් ඇඳ රන්ගිරි දඹුල්ලට එයි

සුභාෂිණි Monday, 27 August 2012 06:30 PM

1956 වුණා වගේ වැඩක්. (නි)

:       0       0

සෑම් Monday, 27 August 2012 06:38 PM

මෙම පුද්ගලයා කවුරුන්ද? කුමන කණ්ඩායමකට අයිති කෙනෙක්ද? යන්න වහාම රටට හෙළි කරන්න. (නි)

:       0       0

සෑම් Monday, 27 August 2012 06:41 PM

සිදුවීමට ගිය අපරාධයක්. ඔයින් ගියා ඇති. (නි)

:       0       0

හිරාන් Tuesday, 28 August 2012 04:21 PM

මෙයා මොන කණ්ඩායමට අයිති කෙනෙක්ද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 August 2012 11:29 AM

කෝ තාම කවුරුවත් කිව්වේ නෑනේ අන්‍යාගමික කුමන්ත්‍රණයක් කියලා....(ස)

:       0       0

දමිත් Tuesday, 28 August 2012 11:04 AM

මෙහෙම වැඩ කරන අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි..!!(නු)

:       0       0

අමිල කටුනායක Monday, 27 August 2012 07:11 PM

සිදුරු දරා ගත් හැමෝම හාමුදුරුවෝ නොවෙති. (අ)

:       0       0

මංජු Monday, 27 August 2012 07:15 PM

මේ වගේ පවු කරන අයට හොඳක් වෙන්න එපා (අ)

:       0       0

බන්ඩාර Tuesday, 28 August 2012 11:20 AM

භික්ෂූන්වහන්සේලාට නිල හැදුනුම්පත් නිකුත් කරොත් හොඳයි නේද? (ස)

:       0       0

බන්දුල Monday, 27 August 2012 07:30 PM

පාත්තරයට හෙන හුරා පහත් වුණාවාගේ (අ)

:       0       0

ජනක Tuesday, 28 August 2012 11:20 AM

එයා රැස්කරගත් දේ එයාම ගෙනියාවි ..(ස)

:       0       0

බන්ඩාර Tuesday, 28 August 2012 11:26 AM

මීට පස්සේ වඳින්න කලිනුත් භික්ෂූ හැදුනුම්පත බලන්න වෙනවා..(ස)

:       0       0

සිසිර Monday, 27 August 2012 07:58 PM

මෙවැනි පුද්ගලයින් නිසා නිර්මල බුදු දහම විනාශ වෙනවා. (නි)

:       0       0

අජිත් Monday, 27 August 2012 08:04 PM

තව ටික දවසක් යන කොට පන්සල් වලටත් පොලිස් ආරක්‍ෂාව දෙන්න වෙයි. පන්සල්වල හරියට බුදුදහම අදහනවානම් ඔයදේවල් ඔහොම වෙන්නේ නැහැ . (නි)

:       0       0

නිශාන්ත Tuesday, 28 August 2012 11:31 AM

මේකට අදම ක්‍රියාත්මක විය යුතුයි..!!(නු)

:       0       0

අරුණ ශාලිත නාමල් Tuesday, 28 August 2012 11:36 AM

අදම ක්‍රියාමාර්ගයක් ගන්න..!(නු)

:       0       0

අරුණ ශාලිත නාමල් Tuesday, 28 August 2012 11:37 AM

මේ ප්‍රශ්නෙත් ජනාධිපතිටමද? (ත)

:       0       0

සේනානායක Monday, 27 August 2012 08:19 PM

සම්බුදු සසුන්ට වින කරන්නට පැමිණි දෙවුදත් පරපුරේ කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

තිළිණ Monday, 27 August 2012 08:23 PM

සිවුරට මුවාවෙලා මේ අය කරන මේ වැඩ නිසා අපේ ගම්වල ඉන්න අහිංසක හාමුදුරුවරුනුත් අපහසුතාවයට පත් වෙනවා. (නි)

:       0       0

අමරා Monday, 27 August 2012 08:24 PM

තත්ත්වය මෙලෙසින් වූ කල පිදිය යුත්තන් අප තෝරාගත යුත්තේ කෙසේද? (නි)

:       0       0

අමිත් Monday, 27 August 2012 08:33 PM

පාත්තරේ හිලක් තිබුණද දන්නේ නැහැ. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 27 August 2012 09:24 PM

පන්සලට වහා ආරක්ෂාව සපයනු! (නි)

:       0       0

චානක Friday, 31 August 2012 03:30 PM

පන්සල් වලා පොලිස් ආරක්ෂාව දුන්නා කියලා වැඩක් වෙන්නේ නැහැ. පොලිසිය ගැන අද කාලේ විශ්වාසයක් තියන්න බැහැ. (නි)

:       0       0

ධම්මික හිමි Monday, 27 August 2012 09:32 PM

කලියුගයේ මේවා වෙනවා (අ)

:       0       0

ප්‍රගීත් Wednesday, 29 August 2012 06:40 PM

ඔයින් ගියා ඇති. (නි)

:       0       0

සමන් Monday, 27 August 2012 09:42 PM

පළමුව දිඹුලාගල හාමුදුරු‍වෝ.. දෙවනුව සෝම හාමුදුරුවෝ.. තෙවනුව ඉනාමලුවේ හාමුදරුවෝවෙන්න නම් එපා..බෞද්ධයිනි අවදිවව්..!!(නු)

:       0       0

වාසනා Tuesday, 28 August 2012 12:31 PM

බුදු දහමට නිගරු කරන හැටියක්..(ස)

:       0       0

මංජු දඹාන Monday, 27 August 2012 09:44 PM

සුමංගල හාමුදුරුවන්ට පරිස්සම් වෙන්න වෙයි (අ)

:       0       0

සම්පත් Monday, 27 August 2012 10:11 PM

මට යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන් පංචත්‍රන්ත්‍රය ඇසුරින් ලියූ “මිතුරන් කෙටවීම” නැමති පොතේ කවියක් සිහි වේ. මීට සමාන අදහස් ඇති සංස්කෘත ශ්ලෝකයක් පංචතන්ත්‍රයේ ඇත. අපායට යන්න ඕනෑනම් නුඹට කරපන් මහ ඇමතිකම සත් දවසකට නැතිනම් පන්සලක දේවාලයක සිට අධිපතිකම කරපන් එක දවසකට අද වැඩිපුරම ඉන්නෙ විහාරාරාම දේපළ ආරක්ෂා කරමින් එම දේපළ වලින් ලැබෙන ආදායමෙන් හා සැදැහැවතුන් දමන පුදන පුදපඬුරු වලින් කාම සුඛලික්ඛානු යෝගයේ උපරිමයෙන් ගමන් කරන භික්ෂු වෙස් ගත් පුදගලයින් නිසා පන්සල්ද පන්සල ඇසුරේ ඇති සමාජයද ශීඝ්‍ර අධ්‍යාත්මික පරිහානියකට ලක්වෙමින් පවතී. (නි)

:       0       0

නදීරා Monday, 27 August 2012 11:11 PM

පරිස්සමින්! දණ ගහලාම වඳින්න හොදේ. නැත්නම් වැදෙයි පිහි පාරක්. (නි)

:       0       0

හරීන් Wednesday, 29 August 2012 07:46 AM

නීතිය ක්‍රියාත්මක විය යුතුයි. (නි)

:       0       0

චමින්ද Monday, 27 August 2012 11:35 PM

ඕකත් ඉතින් දේශ පාලුවෙකුගේ වැඩක් වෙන්නත් පුළුවන්. මොකද ඕනෑ තරම් ඔය වගේ දේවල් මේ දහම් දීපයේ වෙනවා නේ . (නි)

:       0       0

මානෙල් Tuesday, 28 August 2012 12:26 AM

ඕක මොකක්ද? සමහර හාමුදුරුවරුන්ගේ අදන අස්සේ පිස්තෝලත් තියෙනවා. (නි)

:       0       0

ලලිත් Tuesday, 28 August 2012 12:34 AM

කවුරු හරි දානය පිරිනමන වෙලාවක වැරදිලා පාත්තරේට උල් පිහිය වැටෙන්න ඇති. (නි)

:       0       0

ඩියෝ Tuesday, 28 August 2012 06:35 AM

හිඟන්නාගේ පාත්තරේට විතරක් නෙමෙයි, දැන් හාමුදුරුවන්ගේ පාත්තරේටත් හෙනහුරා පාත් වෙලා වගෙයි නේද? (නි)

:       0       0

වරුණ Tuesday, 28 August 2012 07:49 AM

බණ්ඩාරනාකය මහත්තයා මැරුවා වගේ ඉනාමලුවේ හාමුදුරුවන්ටත් කොන්ත්‍රාත්තුවක් දුන්නද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

අානන්ද පිටබැද්දර Tuesday, 28 August 2012 08:45 AM

දළදා සමිදු වැඩ ඉන්න සිරි ලක් බිමේ ඇයි මෙහෙම සිදුවන්නේ කඳ සුරිදුනේ...(ස)

:       0       0

සම්පත් Tuesday, 28 August 2012 08:40 AM

බලන්න රට දූෂණය වෙලා තියෙන තරම..!!(නු)

:       0       0

සේපාල Tuesday, 28 August 2012 08:58 AM

බෞද්ධයන් අවදියෙන් ඉන්න මේ තුල ඇත්තේ ලොකු කුමන්ත්‍රණයකි.. ඉනාමලුවේ හාමුදුරුවන්ට අනතුරක් කර ජාතිවාදය අවුලන්න දරපු අසාර්ථක උත්සාහයක්.. සැකකරු ගස් බැද ඇත්ත දැනගන්න කටයුතු කරන්න..!!(නු)

:       0       0

හේමන්ත Tuesday, 28 August 2012 10:09 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

චේලක දිසානායක Tuesday, 28 August 2012 03:37 PM

බෞද්ධයන් නැති කරන්නයි යන්නෙ..!!(නු)

:       0       0

අචිනි Tuesday, 28 August 2012 09:41 AM

මේ වගේ අය ලොකු ලොකු තැන්වලත් ඉන්නවා නේද? (ස)

:       0       0

අමිල කටුනායක Monday, 27 August 2012 05:42 PM

සිවුරු හොරා අල්ලා ගත්ත එකනම් ගොඩක් හොඳයි.. (ස)

:       0       0

ගුණවර්ධන Monday, 27 August 2012 05:53 PM

උපරිම දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 409 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site