කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 60දෙනෙකු සුවය ලබා අද(22) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පස්වරු 3.15 වනවිට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3561කි.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස,
* ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් - 32
* වැලිකන්ද මූලික රෝහලෙන් - 13
* රඹුක්කන ප්‍රාදේශීය රෝහලෙන් - 9
* තෙල්දෙණිය මූලික රෝහලෙන් - 4
* හම්බන්තොට රෝහලෙන්-2 වශයෙනි.
මේ වනවිට ආසාදිතයන් 2454 දෙනෙක් රෝහල්වල රැඳී ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 6028ක් වන අතර, 13දෙනෙකු මිය ගොසිනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සුවය ලැබූ 60ක් පිටව යති