කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 13දෙනෙකු අද(05) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව, මේවනවිට සුවය ලැබූ සමස්ත පිරිස 2537කි. ආසාදිතයෝ 286දෙනෙක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 3දෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 4දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් 6දෙනෙක්ද වෙති.
කෙසේවෙතත් අද උදෑසන වනවිට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගීන් බව සැක සහිත රෝගීන් ගණන 68ක් බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේවනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2834ක් වන අතර, 11 දෙනෙකු මියගොසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සුවය ලැබූ 13ක් පිටව යති