බදුල්ල නගරයේ ගොඩනැගිල්ලක උඩුමහලෙන් සඟවා තිබූ සුදු හදුන් දැව කිලෝ දහසක් සහ සදුන් කුඩු බවට පත්කරන යන්ත්‍රයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බදුල්ල පොලීසිය කියයි.
බදුල්ල අවට රක්ෂිත කැලෑවලින් කැපූ සුදු හදුන් දැව මේ ස්ථානයෙන් මිලදී ගෙන ඒවා කුඩුකර අලෙවි කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සුවඳ හොරා ගඳ වැඩක් කරයි
ලලිත් Monday, 04 February 2013 09:42 AM
කතාව මොකක් උනත් මාතෘකාව නියමයි (දී)
පිටිගල Sunday, 03 February 2013 09:09 PM
හදුන් හොරා ගහෙන් දැනේ... (නි)
සෑම් Sunday, 03 February 2013 10:06 PM
මැෂින් එකට දාලා මෙයාගෙත් කුඩු කරන්නයි වටින්නෙ. (නි)
ගාමිණි Sunday, 03 February 2013 10:22 PM
වැඩේ කැතයි තමයි, මාතෘකාව දැකපු ගමන් හිනායනවා (දී)
හිල්මී Sunday, 03 February 2013 11:03 PM
මේකත් කලේ කව්ද? (නදී)
ලංකානාථ Sunday, 03 February 2013 11:09 PM
අනිවාර්යෙන්ම මේ මනුස්සයා මුස්ලිම් වෙන්න ඕනෑ. මොකද ලංකාවේ ගොඩක් හොර වැඩකරන්නෙ මුස්ලිම් අයතමයි. (නි)
නවින් Monday, 04 February 2013 01:25 PM
ඒක සම්පුර්ණයෙන්ම වැරදි වැඩක් (දී)