(ආරියරත්න රණබාහු)
ඌණ උපයෝගිතා පනත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව යළි අමාත්‍ය දයා ගමගේට පැවරීමට රජය තීරණය කර නැතැයි ජල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෙවණගල දයාට නෑ
Eranda Wednesday, 15 November 2017 07:50 AM
දයාට ආයේ මේක දෙනවා නම් සෙවනගල එතනෝල් කර්මාන්ත ශාලාව කියලා නම වෙනස් කරලම දෙන්න.
sayimanWednesday, 15 November 2017 01:23 PM
සෙවණගල, පැල්වත්ත නොවෙයි කොයි සීනි කර්මාන්තශාලාවලිනුත් ලාභ ගන්නේ මොලැසස් ස්කාගාරවලට දීමෙන්. (සාමාන්‍යෙයන් ලීටරයක් රුපියල් 280/= ක් පමණ වෙනවා)
jayath Wednesday, 15 November 2017 07:54 AM
මේක අසමත් ආණ්ඩුවක් එ්කේ ආයේ දෙකක් නැහැ. මේ ආයතනය රජයෙන් අරගෙන මේ මනුස්සයට දුන්නොත් හරියට කරාවි කියලා හිතෙනවා. මොකද පැල්වත්ත වගේ ඒවත් සුද්ද කරන කාලේ සහ දැන් කාලේ දිහා බලපුවම ඇත්තටම දුකයි.
sunil gikiyanage Wednesday, 15 November 2017 08:06 AM
අපි ඕක කොහොමටවත් දායාගමගේට දෙන්නේ නැහැ. විධිමත් හා විනිවිද ආකාරයට ටෙන්ඩර් කැඳවලා. වැඩිමුදලට රටට වැඩක් වෙන විදිහට විකුණනවා. එයාගේ නැන්දාගේ පුතෙකුට. බාප්පාගේ දුවට වගේ කෙනෙකුට...
Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 11:11 AM
මේක හරිම පුදුම යහපාලන රජයක්. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී කෙනෙක් සීනි කර්මාන්ත ශාලාවක් ගැන ප්‍රශ්නයක් ඇහුවම ඒකට පිළිතුරු දෙන්නේ....ජල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍යවරයා ! එයාට මෙවැනි භාරදූර ප්‍රශ්නයකට උත්තර දෙන්න හැකියාවක් හෝ බලයක් තිබේද? සමහරවිට මේ ඇමැතිවරයාද දන්නේ නැහැ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට ජලය සපයන්නේ? ඒකනේ මේ ගැන හරියට පේන කියන්න දන්නේ... විෂයභාර ඇමතිවරයා සභාගර්භයේ හිටියේ නැද්ද?
ධනුෂ්ක Wednesday, 15 November 2017 02:46 PM
අාණ්ඩුව කරගෙන යන වැඩ දිහා බලපුවම පේනවා නව ලිබරල්වාදයේ දෙවෙනි ඉනිම දියත් කරන්න යන බව. හැබැයි දැන් එ්ක කල් ඉකුත් වේගෙන යන එකක්. බටහිර අාර්ථික විශේෂඥයෝ නව සංකල්පයක් සොයන වෙලාවේ අපේ අය වැඩ අරන් ඉවරවෙලා කුණුගොඩට දාපුවා අවුස්සලා මෙහෙ කරන්න හදනවා. හැමදාම එ්කමයි කලේ. අායෝජකයෝ ගේන්න මේවා කලාට අායෝජකයෝ එන්නේ නෑ. මොකද චීනෙත් එක්ක තරඟ කරන්න බැහැ. ඒ නිසා තනියම නැගිටින මගක් සෙවිය යුතුයි. ගෙනාපු අායෝජකයොත් කලේ මෙහෙ සියල්ල සූරාගෙන මව් රටටම නැව් ගත කිරීම. අපේ කම්කරුවෝ දවසේ වේල පිරිමහගත්තා එච්චරයි. අපේ පාලක පැලැන්තියත් මොනවාහරි කරලා එයාලගේ පවුලේ පැවැත්ම පරම්පරා ගාණකට තහවුරු කලා.
Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 03:10 PM
ඔබට දැන් සතුටුද ?