කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු ජල බවුසර ළඟා වීමට නොහැකි ප‍්‍රදේශවලට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පානීය ජල බෝතල් ලබා දෙන්නැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම්යන්ත් මහතා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට උපදෙස් දුන්නේය.
පිපිරීමෙන් පසු ප‍්‍රදේශයේ ජල මූලාශ‍්‍රවලට හා ජල ටැංකිවලට හානි සිදු වී ඇති බැවින් ප‍්‍රදේශවාසීන්ට ජලය ලබාගැනීමේ අපහසුතාවක් ඇති බවත් එබැවින් ජල බවුසර් මඟින් ලබාදෙන්නැයි අගමැති උපදෙස් දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.