අවිගත් කණ්ඩායම් ඡන්දයට පෙරදින කිලිනොච්චියේ ගෙවල් වලට ගොස් නිල ඡුන්ද පත‍්‍රිකා 4000ක් පමණ බලෙන් පැහැරගෙන ඇතැයි ද එම දැන්වීම් පත‍්‍රිකා කැමැත්තෙන් දුන් අයට රුපියල් 300 සිට 1000 දක්වා මුදල් ගෙවා ඇතැයි දෙමළ සංධාන ආරංචි මාර්ග කියයි. එම සන්ධාන මන්ත‍්‍රීවරයකු සතු ගොඩනැඟිල්ලකට ගිනි තබා තිබේ.
ඡුන්ද දැන්වීම් පත‍්‍රිකා පැහැර ගැනීම් සිද්ධ වූ බව ඡුන්ද නිරීක්ෂකයෝ ද පිළිගනිති. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජෝයෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කීවේ ගෙවල් දෙකක පමණ එවැනි සිද්ධීන් වාර්තා වූ නමුත් කියන තරම් නිල ඡුන්ද පත‍්‍රිකා පැහැරගෙන නොමැති බවයි. යාපනයේ ඡුන්දය බොහොම සාමකාමී බව දිසාපති කාර්යාලයය කියයි.අවිගත් කණ්ඩායම් ඡුන්දයට පෙරදින කිලිනොච්චියේ ගෙවල් වලට ගොස් නිල ඡුන්ද පත‍්‍රිකා 4000ක් පමණ බලෙන් පැහැරගෙන ඇතැයි ද එම දැන්වීම් පත‍්‍රිකා කැමැත්තෙන් දුන් අයට රුපියල් 300 සිට 1000 දක්වා මුදල් ගෙවා ඇතැයි දෙමළ සංධාන ආරංචි මාර්ග කියයි. එම සන්ධාන මන්ත‍්‍රීවරයකු සතු ගොඩනැඟිල්ලකට ගිනි තබා තිබේ.
ඡුන්ද දැන්වීම් පත‍්‍රිකා පැහැර ගැනීම් සිද්ධ වූ බව ඡුන්ද නිරීක්ෂකයෝ ද පිළිගනිති. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජෝයෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කීවේ ගෙවල් දෙකක පමණ එවැනි සිද්ධීන් වාර්තා වූ නමුත් කියන තරම් නිල ඡුන්ද පත‍්‍රිකා පැහැරගෙන නොමැති බවයි. යාපනයේ ඡුන්දය බොහොම සාමකාමී බව දිසාපති කාර්යාලයය කියයි.
2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සල්ලි වලට ඡන්දෙ අරන් ?
රෝහණ Thursday, 04 July 2013 05:51 PM
දැනට මේ ආශ්චර්යවත් සිරි ලංකාවේ සිද්දවෙන දේවල් වල හැටියට ඕවා සුළු දේවල් (නි)