සෙල්ලං කරන එක හොඳයි. ඒත් ලෙල්ලං වෙන එක තමයි හොඳ නැත්තේ. මේ එසේ මෙසේ ක්‍රීඩක ක්‍රීඩිකාවො නෙමෙයි. මේ වෘත්තීය මට්ටමෙන් ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ. මේක බලන්න ඕනෙත් ඒ නිසයි. මේ ගොඩක් අයට සෙල්ලං වරදින්නෙ බාධක දිවීමේදී. ඒ හින්දා සාරවිට බලන ඔයාලා මේ වීඩියෝව මිස් කරගන්න එපා වගේම බාධක විහිළුවට ගන්නත් එපා.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.