IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සල්ලි නොදී උඩින් ගිය පිරිසක් ගැන රුවන් කියයි

හිටපු ජනාධිපතිනිය, අමාත්‍යවරුන් නව දෙනකු, ආණ්ඩුකාරවරුන් දෙදෙනකු, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිස් පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා රාජකාරී කටයුතු සඳහා මුදල් නොගෙවා ගුවන් හමුදා හෙලිකොප්ටර් හා ගුවන්යානා ලබාගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවට වාර්තාවක් මගින් ඉදිරිපත් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු සභාගත කළේය.

 



අදහස් (0)

සල්ලි නොදී උඩින් ගිය පිරිසක් ගැන රුවන් කියයි

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 06 October 2016 05:06 PM

ඔය කියන්නේ පළපුරුද්දක් නැති නවක ඇමතිවරු නව දෙනෙක් වෙන්න ඇති. ඒ වුණත් හිටපු ජනපතිනිය ඔහොම පිනට පියාසර කරන එක නිසා වැඩිකල් යන්න ඉස්සර එයා බිම වැටෙන්න පුළුවන්. මීට පස්සෙවත් යානා උඩ නග්ගන්න කලින්, බස්වල වගේ ටිකට් තියෙන අය විතරක් ඇතුළකර ගත්තොත් පාඩුව අවම කර ගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

සඳුන් Thursday, 06 October 2016 08:29 AM

අන්තෝ ජටා බහී ජටා කිව්වලු. එනකොට ආවේ නිකම් කන්නේ නැහැ කියලනේ. (ර)

:       0       0

අතුල Thursday, 06 October 2016 08:38 AM

මේවා රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම් නෙමෙයිද? ඇමතිගේ වාර්තාව ඇති එෆ්සීඅයිඩී එකට අත්අඩංගුවට ගන්න, (බ)

:       0       0

දිනේෂා සුබසිංහ Thursday, 06 October 2016 08:46 AM

කමක් නෑ. මහින්ද මහත්තය ගෙදර යවල යහපාලනය ගෙන්න මුල් වෙච්ච කට්ටියනේ. එයාලට තව යන්න කියන්න. අපිට පුළුවන් බදු වැඩිකරලා ඔය වියදම් පියවන්න (බ)

:       0       0

ඩෙන්වර් Thursday, 06 October 2016 08:59 AM

ඉස්කෝලේ යන වයස අය ඇමති වුනාම ඔහොම තමයි. කාගේ හරි වරදක් කියල බේරෙනවා. (බ)

:       0       0

සජී Thursday, 06 October 2016 09:38 AM

හිටපු ජනපතිනිය වගේ සාධාරණ යුක්ති ගරුක කෙනෙක් දැන් නැහැනේ. ඇයි දන්නේ නැහැනේ සල්ලි නුදුන්නේ (බ)

:       0       0

නිහාල් Thursday, 06 October 2016 10:42 AM

ඉතින් අරතින්නේ මහා මුල්‍ය අපරාද හොයන තැනක් ඒකට දන්වන්නකෝ... (ර)

:       0       0

වින්සන්ට් Thursday, 06 October 2016 02:31 PM

වැරදි හඳුනා ගෙන නැවත වැරදි සිදු නොවීමට පියවර ගැනීම වගකිව යුතු පාලකයන්ගෙන් ජනතාව බලපොරෝත්තුවන්නකි.ප්‍රතිපත්තියක්, සම්මතයක් නොමැති අපි කවදත් කරන්නේ සෝදන්නට යමින් සැමදා මඩේ ලැගීමකි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site