පසුගිය ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ හා අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා දායකව සිටින අයිශ්වර්යා හා අජේ දේව්ගන් දෙදෙනාට බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් විසින් කෙටි පණිවිඩයකින් සුබ පතා තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත්, අජේ මෙන්ම කරන්ද සිය චිත්‍රපටවල මංගල දර්ශනය සඳහා එක්වීමට ආරාධනා නොකර තිබුණ අතර, ෂාරුක් ඛාන්ටද එසේ ආරාධනා නොකර තිබුණ බව සඳහන්වනවා. එහෙත්, ආක්ෂේ මෙන්ම අමීර් ඛාන්ද මෙම චිත්‍රපට ද්විත්වයේම මංගල දර්ශන සඳහා එක්ව තිබුණ බව සඳහන්.
රන්බීර් කපූර් සිය මිතුරු, මිතුරියන් සියලු දෙනාටම ආරාධනා පත් යවා තිබුණද ඔහුගේ හිටපු පෙම්වතිය වු කත්‍රිනාට එසේ ආරාධනා පතක් නොයවා තිබුණ බව වාර්තා වෙනවා. නමුත්, කරන් ජෝහර් මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට කත්‍රිනාද ආරාධනා කර තිබුණ අතර, ඇය එය රන්බීර් නිසා ප්‍රතික්ෂේප කර තිබුණා.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සල්මාන් සුබපතලා කෙටි පණිවිඩ යවලා