ස්ලාටන් ඊබ්‍රහිමොවිච් කියන්නෙ ලෝක ෆුට්බෝල් ක්‍රීඩාවේ අති ජනප්‍රිය වගේම නාහෙටනාහන දක්ෂයෙක්. ඔහුගේ හැකියාවන් අතර විශිෂ්ටතම හැකියාවක් ලෙස ඔහුගේ පහරක අඩංගු ශක්තිය දැක්විය හැකියි. ඒ ශක්තිය නිසාම ඔහු අවශ්‍ය මොහොතේ ගෝල ලබාගැනීමේ හැකියාවෙන්ද යුක්තයි. මේ ස්ලාටන්ගේ විශේෂ පහර කිහිපයක්. ඒවා ටයික්වොන්ඩෝ පහරවල් ලෙස හඳුන්වන්නේ ඒවා වෙනත් කිසිවෙකු එල්ල නොකරන නිසායි.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.